• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැවැන්ත සුළං පෙති ලංකාවට ගොඩබායි! රනිල් ගහපු ගිවිසුම ඉරලා මාලිමා ආණ්ඩුව කරපු වැඩෙන් අඩු මිලට දැන් විදුලිය හම්බවෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

May 28, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
දැවැන්ත සුළං පෙති ලංකාවට ගොඩබායි! රනිල් ගහපු ගිවිසුම ඉරලා මාලිමා ආණ්ඩුව කරපු වැඩෙන් අඩු මිලට දැන් විදුලිය හම්බවෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ අදානිලගෙන්, විදුලි ඒකකයක් ඩොලර් ශත.8.25 ( රු.25කට විතර ) ගන්න හදපු රනිල් වික්‍රමසිංහගේ ගිවිසුම වීසි කරලා අපේ රටෙ සමාගමක් එක්ක විදුලි ඒකකයක් ඩොලර් ශත 4.65 කට ( රු.14 කට විතර ) ගන්න එකගතාවයට ආපු මාලිමාවේ ආණ්ඩුව සමත් වුනා. මෙරට විදුලි පද්ධතියට විදුලිය ගන්න අඩුම මිල මේක කියල ඉතිහාසගත වෙනවා. මේවගෙ ප්‍රතිපල බොහොම ඉක්මනට ජනතාවට ලැබෙනවා. විදුලි බිල අඩු කරන්න වත්මන් ආණ්ඩුව ගන්න වෙහෙස තමයි මේ පෙන්නුම් කරන්නේ.Sri Lanka Latest News

මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් , මේ ව්‍යාපෘතිය අවසන් වෙනවා..

ඊට පස්සෙ තවත් මෙවැනිම මෙගා වොට් 50 මෙවැනි සුළං විදුලිබලාගාර 2ක් හැදෙන්න නියමිතයි.

සෝලා හරහා විදුලිය සපයගන්න තව ඒ විදුලිය ගබඩා කරගන්න මෙගාවොට් 550 ක විතර විදුලිය ගබඩා කරගන්න බැටරි පද්ධතියක් මේ අවුරුද්දෙ ජතික විදුලි පද්දතියට එකතු වේවි.

තව සුළං, ජල විදුලිය , සූර්‍ය්ය පැනල වගේ පුනර්ජනනීය බලශක්තිය හරහා මෙරට බල ශක්තියෙන් 70% කට වඩා වැඩි අගයක් සපයගන්න ආණ්ඩුව දරන වෙහෙස ඉක්මනටම ඉටු කරගන්න ලැබුනොත් එදාට , මුලු රටම දිනුම් 🇱🇰🙏

May be an image of text
May be an image of text
May be an image of text

SendShareShare
Previous Post

රට වටෙන්ම විශ්‍රාමිකයෝ අනුරාධපුරයට ඇවිත් ලොකු අඩව්වක් අල්ලයි! ආණ්ඩුවට රතු එළි දල්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විදෙස් කොටස් හිමිකරුවකු සිය කොටස් විකුණා දමයි! කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සටස් ගාලා රු. බිලියන 3 ඉක්මවූ විදෙස් මුදල් පිටතට යයි! I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper