ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.Sri Lanka Latest News ජවිපෙ නොවන මන්ත්‍රීවරුන් රැසක් මෙම හමුවට සහභාගිව සිට ඇති අතර, මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඉතා සුහදව...
Read moreවත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්‍යන්තරව මෙන්ම බාහිරවද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බවත්, අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය...
Read moreපිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දන්වා තිබේ.Sri Lanka Latest News ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, එම අරමුදල වෙත ලිපියක් යොමු...
Read moreහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.Sri Lanka Latest News ඒ, 2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කර...
Read moreඑදා දේශපාලන වේදිකාවේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සහ සිය පියා වූ මහින්ද රාජපක්ෂ මහතා හැප්පුණු බවත්, අද වනවිට සජිත් ප්‍රේමදාස මහතා සහ තමන් දේශපාලන වශයෙන් හැප්පෙන බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය. Sri Lanka Latest News
Read moreලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති රවී නිශ්ශංක සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වෙනවා.Sri Lanka Latest News ඔහු මෙම ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස පෞද්ගලික හේතූන් දක්වා ඇති බව සඳහන්. අද (29) සිට ක්‍රියාත්මක වන...
Read moreප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News කපිල පෙරේරා මහතා සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවද දැනුම්වත් කර ඇති බවත්, ලේකම්...
Read moreමත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ව්‍යාජ සාක්ෂි මත නඩු පැවරූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙස ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න නියෝග කළේ ය.Sri Lanka Latest News එක් මාසයකට වඩා...
Read moreවිදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News...
Read moreශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.Sri Lanka Latest News ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවෙයි. මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට...
Read more''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.