• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොවිඞ් වසංගතයෙන් රට අගුලු තැබූ කාලය තුළ Dr Rela රෝහල සාර්ථක අයුරින් අක්මාවක් බද්ධ කරයි

November 29, 2020
in Business
Reading Time: 1 min read
A A
කොවිඞ් වසංගතයෙන් රට අගුලු තැබූ කාලය තුළ  Dr Rela රෝහල සාර්ථක අයුරින් අක්මාවක් බද්ධ කරයි
Share on WhatsAppShare on Facebook

Dr Rela Institute & Medical Centre යනු ඉන්දියාව පුරා ප්‍රකට අක්මාව බද්ධ කිරීමේ විශාලතම ඒකකය සහිත එම කාර්යය සඳහාම විශේෂඥ හැකියාවකින් යුතු දක්‍ෂ වෛද්‍යවරුන්ගෙන් යුතු රෝහලකි. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් රටම අගුළු දමා තිබූ කාලය තුළ නිර්මාණ වී ඇති අනපේක්ෂිත තත්ත්වය හමුවේ සිය පළමු අක්මා කොටස් පරිත්‍යාගකරුවා වූ රෝගියාගේ බිරිඳ එම කාර්යය සඳහා යෝග්‍ය නොවීමෙන් ඇතිවූ අවිනිශ්චිත අවස්ථාවක මෙම රෝහලේ කාර්ය මණ්ඩලයේ සුවිශේෂී කැපවීම ඔස්සේ ශ්‍රී ලාංකීය මහාචාර්යවරයකුගේ ජීවිතය බේරා ගැනීමේ පසුබිම නිර්මාණය විය.

ප්‍රසංග නාමල් කරුණාරත්න මහතා යනු 44 වන වියේ පසුවූ ශ්‍රී ලංකා රජයේ විද්‍යා, තාක්‍ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයේ මහාචාර්යවරයෙකි. මෙහිදී ඔහුගේ බිරිඳ පරිත්‍යාගශීලීයකු වීමේ අපේක්ෂාවෙන් සිදුකරනු ලැබූ CT ස්කෑන් පරීක්‍ෂණයෙන් අනාවරණය වූයේ ඇයගේ අන්ත්‍රය තුළ කුඩා ගෙඩියක් නිර්මාණය වී ඇති බවය. මෙම තත්ත්වය ඇය පරිත්‍යාගශීලියකු වීම සඳහා නුසුදුසු විය. නමුත් වාසනාවකට මෙන් ඇයගේ සහෝදරයා පරිත්‍යාගශීලියකු ලෙස ඉදිරිපත්වීම හේතුවෙන් සැප්තැම්බර් මස 24 වන දින පැය 9ක සාර්ථක සැත්කම් කාර්යයක් සිදුකළ අතර පසු ශල්‍යකර්මයන් මගින් රෝගියා මෙන්ම පරිත්‍යාගශීලියා පූර්ණ සුවය ලැබීය.

මෙහිදී ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍ය කණ්ඩායම සහ Dr Rela Hospital කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පුදකරමින් කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, “Dr Rela Hospital කාර්ය මණ්ඩලයේ සියලුමදෙනාගේ නොපසුබස්නා උත්සාහය සහ මනුෂ්‍යත්වයට මම නැවත ස්තුති කළ යුතුයි. මට දැන් ලැබිල තියෙන්නේ අලුත් ජීවතයක්” යනුවෙනි.

SendShareShare
Previous Post

ජාතික ඉතිරි කිරීමේ බැංකුව ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ දිග්විජය කරයි

Next Post

සෙලින්කෝ ලයිෆ් වෙතින් පොලිස් ස්ථාන 111 කට පුද්ගලික ආරක්ෂණ කට්ටල

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.