Monday, June 15, 2026
 
එමිරේට්ස් සමූහය  2020-21 අර්ධ වාර්ෂික  කාර්යසාධනය එළි දක්වයි

2020-21 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී එමිරේට්ස් සමූහයේ ආදායම ඩිරාම් බිලියන 13.7ක්වී (ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක්) තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයේ සමූහයේ ආදායම වූ ඩිරාම් බිලියන 53.3කට සාපේක්ෂව 74%ක අඩුවීමකි. මෙම විශාල ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19...

Read more
Uber Eats හරහා ඇණවුම් කරන  ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

වර්ධනය වන සිය ණයපත් හිමි ගනුදෙනුකාර පදනම විසින් Uber Eats ඔස්සේ සිදු කරන සෑම ඇණවුමක් සඳහා ආපසු රුපියල් දෙසීයක ආකර්ෂණීය මුදලක් ලබාදීමේ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් හඳුන්වාදී ඇත.HNB ණයපත් හිමියන්ට...

Read more
බිම්පුත් ෆයිනෑන්ස් සමාගම  ඉකුත් කාර්තුව තුළ  ධනාත්මක වර්ධනයක්

කොවිඞ් අර්බුදය මධ්‍යයේ වුවද ඉකුත් ජුනි-සැප්තැම්බර් මූල්‍ය කාර්තුව තුළ ඉහළ ධනාත්මක වර්ධනයක් අත්කර ගැනීමට මෙරට මූල්‍ය සේවා අංශයේ ප්‍රකට සමාගමක් වන බිම්පුත් ෆයිනෑන්ස් සමාගමට හැකිවී තිබේ. අභියෝගකාරී කාලසීමාවකදී එවන් වර්ධනයක් අත්කරගැනීමට මාර්ගෝපදේශනය ලබාදුන් රජයටත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවටත්, බැංකු...

Read more
මොබිටෙල් පාරිභෝගිකයන් වෙත Allianz වෙතින්  සුවිශේෂී ජීවිත රක්ෂණ ආවරණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Allianz Life Insurance හා ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් එක්ව සියලුම මොබිටෙල් පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී ‘ආරක්ෂා 365’ ජීවිත රක්ෂණාවරණය සැපයීම වෙනුවෙන් ගිවිසුමකට එළඹ ඇති බව නිවේදනය කරන ලදී. පාරිභෝගිකයන් හට...

Read more
කොළඹ වරාය නගරයේ  “අනාගතයක දැක්ම”  සිසු මුර්ති තරගයේ ජය ‘ලෝඩියා’ සහ ‘බුබුළු පවුරට’

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් සංවිධානය කරනු ලැබූ ර්‍ණඅනාගතයක දැක්ම” ශිෂ්‍ය මුර්ති නිර්මාණ තරගයේදී සන්නිවේදන පවුරු (Interactive Wall) කාණ්ඩය යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන යාපනයේ ආර්. ජවනීසන් විසින් ඉදිරිපත් කරනු ලැබූ 'බුබුළු පවුර’ (‘Wall of Bubbles’) නිර්මාණය ජයග්‍රහණය හිමිකරගත් අතර,...

Read more
2020 මුල් මාස 09 තුළ සෙලින්කෝ ලයිෆ්  ආදායම 14%කින් ඉහළට

රට තුළ ව්‍යාපාර සඳහා සෘණාත්මක බලපෑමක් පැවතියද, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස නමයක කාලය තුළදී රුපියල් බිලියන 26ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය 14%ක වර්ධනයකි....

Read more
සෙලාන් බැංකුවේ SLT අන්තර්ජාල බිල්පත්  ගෙවීම් යාවත්කාලීන වීම දැන් එවලේම

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, සිය පාරිභෝගික පහසුව තවදුරටත් පුළුල් කරමින් SLT අන්තර්ජාල බිල්පත් ගෙවීම් මෑතකදී වැඩිදියුණු කර ඇත. ඒ අනුව, ජංගම සහ අන්තර්ජාල බැංකුකරණ ඇතුළු සෙලාන් බැංකුවේ ගෙවීම් පහසුකම් හරහා SLT ස්ථාවර දුරකථන, Peo TV සහ...

Read more
හේලීස් වැවිලි සමාගමට  Western High Grown  තේ වෙන්දෙසියේදී  ඉහළම ශ්‍රේණිගත කිරීම් 10ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grown තේ සඳහා වූ වෙන්දේසියේදී ඉහළම දළ විකුණුම් සාමාන්‍ය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10ම ලබා ගනිමින් පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර...

Read more
පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලයේ  මුදල් නොමැති ඉලෙක්ට්‍රෝනික ගෙවීම්  2020 වසරේ අතිවිශාල වර්ධනයක්

ශ්‍රී ලංකාවේ වඩාත්ම වේගයෙන් වර්ධනය වන පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලය බවට පත්වෙමින් මෙරට වෙළෙඳසැල්වල ස්ථාපිත කර තිබෙන කොමර්ෂල් බැංකුවේ පොයින්ට් ඔෆ් සේල් ජාලය විසින් අතිවිශාල ප්‍රමාණයක මුදල් නොමැති ඉලෙක්ට්‍රොනික ගෙවීම් කිරීමට සමත්වී තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. ශ්‍රී...

Read more
HNB FINANCE ‘දැනුමෙන් දිනුම’  සේවා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයින් අගයයි

HNB FINANCE PLC සිය සේවාවන් මහජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා පැවැත්වූ ‘දැනුමෙන් දිනුම’ සේවා ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි. මෙහිදී HNB FINANCE වෙබ් අඩවියට ප්‍රවේශ වී සමාගමේ තොරතුරු සහ සේවාවන් ඇසුරෙන් අසන සරල ප්‍රශ්න කිහිපයකට නිවැරදි ලෙස...

Read more
Page 100 of 173 1 99 100 101 173