• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

CIMA වෙතින් ශ්‍රී ලාංකික සිසුන්, වෘත්තිකයන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා අත්වැලක්

January 30, 2021
in Business
Reading Time: 1 min read
A A
CIMA වෙතින් ශ්‍රී ලාංකික සිසුන්,  වෘත්තිකයන් සහ විශ්වවිද්‍යාල සිසුන්  සඳහා අත්වැලක්
Share on WhatsAppShare on Facebook

CIMA වෙතින් හඳුන්වා දෙන ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේදය හෙවත් CGMA මූල්‍ය නායකත්ව වැඩසටහන (CGMA FLP) අද දින දියත් කළ බව CIMA ආයතනය විසින් නිවේදනය කරනු ලැබීය. මෙම පහසුකම යටතේ ශ්‍රී ලංකාව පුරා සිටින සිසුන්ට, වෘත්තිකයන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට CIMA වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා නව විකල්ප මාර්ගයක් විවර වනු ඇත.

පසුගිය වසරේ අග භාගයේදී මෙම වැඩසටහන ගෝලීය මට්ටමින් මුල් වරට හඳුන්වා දෙනු ලැබූ අතර ඒ යටතේ අප්‍රිකා, යුරෝපා සහ ආසියා කලාපයන්හි ජාත්‍යන්තර සහතිකලත් වෘත්තීය ගණකාධිකාරී සංගමය, ඇමරිකාවේ CPAs (AICPA) ආයතනය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සහයෝගීතාව වැඩසටහන දියත් කරන ලදී.

මාර්ගගත ආකාරයෙන් සිදු කෙරෙන දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් පසුගිය වකවානුව තුළ ලොව පුරා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වූ අතර මෙමඟින් වඩා නම්‍යශීලී හා ස්වයං අධ්‍යාපන රටාවක් ගෝලීය වශයෙන්ද ගොඩනැඟිණි. මෙම පහසුකම භාවිතයෙන් අනාගත ලෝකයේ ව්‍යාපාරික හා ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරුන් (CGMA) වැඩි වශයෙන් දායක කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

SendShareShare
Previous Post

කොරෝනා වගේම භයානක ලාදුරු මට්ටු කරන රෝහල

Next Post

HNB ඇෂුවරන්ස් PLC සමූහය වාරික කඩයිමක් පසු කරයි

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.