මෙරට සුඛෝපභෝගී වෙරළබඩ හෝටලයක් වන සිට්රස් වස්කඩුව හෝටලය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම සඳහා කොළඹ කිංග්ස් රෝහල සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාව කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට දරන උත්සාහයට සහයෝගය ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇත....
Read moreපීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, නවීන තාක්ෂණය භාවිතයෙන් තම සේවාවන් පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, රථවාහන හා රථවාහන නොවන රක්ෂණ සම්බන්ධ හිමිකම් ඉල්ලීම්වලදී තක්සේරුකරුවන්ගේ භාවිතය සඳහා විශේෂ ජංගම යෙදුමක් (Mobile app) හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. මෙය තක්සේරුකරුවන්ගේ කාර්යභාරය පහසු...
Read moreශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට තම දායකත්වය ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, JAT Holdings සමාගම 2020/21 ක්‍රිකට් සමය වෙනුවෙන් මේ වසරේ මැයි 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා වන නිල අනුග්‍රාහකයා (Official Overseas...
Read moreශ්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ 2020 ව්‍යවසාය විශිෂ්ටත්ව තරු සම්මාන උළෙලේදී ඇගයුමට ලක් විය. මෙහිදී...
Read moreපාසල් දරුවන් අතරේ අධ්‍යාපනික විශිෂ්ටතාව උදෙසා සහයවීම වෙනුවෙන් මානවහිතවාදියකු වන ධම්මික පෙරේරා සහ ඔහුගේ බිරිඳ ප්‍රිසිලා පෙරේරා විසින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරමින් ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් මෙරට දූ දරුවනට දායාද කරන ලදී. මෙම වැඩසටහන් මාලාවේ...
Read moreහේමාස් කන්සියුමර් සතු ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමයක් වන Fems, ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සම්බන්ධව වඩාත්ම දැවෙන ගැටලු විසඳීම සඳහා දීපව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි. ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ සෑම කාන්තාවක් සඳහාම උසස් තත්ත්වයේ...
Read moreසෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකු ඒකකය 2019 දී පැවැත්වූ ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍ර (SLIBFI) සම්මාන උළෙලේදී ඉස්ලාමීය බැංකුකරණය සඳහා ඒකාබද්ධ රන් සම්මානයද, දකුණු ආසියාවේ කලාපීය ඉස්ලාමීය මූල්‍ය සංසදය (IFFSA) පැවැත්වූ සම්මාන උළෙලේදී ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනු සඳහා ලෝකඩ සම්මානයද...
Read moreදිවයිනේ අංක එකේ බැංකුව මෙන්ම වගකිවයුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් ලංකා බැංකුව (BOC) පසුගියදා ඉතා සුවිශේෂී වැඩසටහනකට මුලපුරනු ලැබීය. මෙරට මූල්‍ය පද්ධතියෙහි ගුණාත්මක බව වැඩි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ප්‍රකාශිත ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ රෙගුලාසිවලට අනුකූලව, ගනුදෙනුකරුවන්ගේ වලංගුභාවය හඳුනා ගැනීමේ...
Read moreජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම, තම 2019 වාර්ෂික වාර්තාව වෙනුවෙන් සුවිශේෂී අන්තර්ජාතික සම්මාන තුනක් දිනාගැනීමට සමත්ව තිබේ. එනම් දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සංසදය(SAFA) 24 වැනි වරටත් සංවිධානය කළ හොඳම ප්‍රකාශිත වාර්ෂික වාර්තා/ ඒකාබද්ධ වාර්තාකරණ/ සාක් සංවත්සර සම්මාන...
Read moreඅයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් මෙන්ම, සියලුම මහින්ද්‍රා වාහන හා බල මෙවලම් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතිය මහින්ද්‍රා Powerol විදුලිජනක යන්ත්‍ර මිලදී ගනු ලැබීය. ඒ අනුව සී/ස බෙරලපනාතර විවිධ...
Read more'පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි' තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් සංවිධාන කරන විරෝධතාවක් හෙට (17) දින දෙහිඅත්තකණ්ඩිය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.