Thursday, June 4, 2026
 
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කනිෂ්ඨ ජාතික නීති සම්මේලනය 2025! Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙහෙයවීමෙන් සංවිධාන කරනු ලබන, ඔබ දැනටමත් දන්නා පරිදි නොවැම්බර් 14/15 සහ 16 දිනවල කනිෂ්ඨ ජාතික නීති සම්මේලනය 2025 වර්ෂයට අදාළව සත්කාරකත්වය සපයන්නට අපට අවස්ථාවක් ලැබීලා තියෙනවා. ඔබ මෙම අවස්ථාවෙහි වටිනාකම ගැන දන්නා අතර මෙවර සම්මේලනය විශේෂ...

Read more
රාගම මහා දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය උත්සවාකාරයෙන් පැවැත්වේ! Sri Lanka Latest News

රාගම මහා දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉකුත් සෙනසුරාදා දින(2025-08-16)දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. Sri Lanka Latest News මෙහිදී රාගම මහා දේවාලයේ ප්‍රධාන දේව ගැති පොඩි සීයා සහා චූටි සීයා පැමිණි සිටි බැතිමතුන්ට ආශිර්වාද...

Read more
රාගම මහ දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය 2025! Sri Lanka Latest News

රාගම මහා දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය 2025.08.16 වන සෙනසුරාදා දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එදින උදේ 6.00ට බුද්ධ පූජාව සහ පිරිත් සජ්ගායනය කිරීම. පෙ.ව. 7.00 ට රටට ජාතියට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, පක්‍ෂ විපක්‍ෂ රාජ්‍ය නායකයින්ට, ගරු අග්‍රාමාත්‍යතුමියට සහ...

Read more
සන්තාන මල් – ඉමේෂ් සංදීප! Sri Lanka Latest News

දිනෙන් දින අලුත් වන සංගීතයේ වෙනස් රසයන් නිරන්තරයෙන් සොයා යන M Entertainments ආයතනය, The Voice Sri Lanka Season 3 තරඟය ජයග්‍රහණය කල ‘ඉමේශ් සංදීප’ ගේ ප්‍රථම නිර්මාණය වන "සන්තාන මල්" ගීතය සැප්තැම්බර් මස 9 වන අඟහරුවාදා M Entertainments Youtube නළිකාව...

Read more
ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස වයි.ඒ. ජයතිලක මහතා පත්කෙරේ! Sri Lanka Latest News

ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස වයි. ඒ. ජයතිලක මහතා පත් කර ඇති අතර, එය මෙරට විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස දැක්විය හැකි ය. දශක තුනකට වැඩි කාලයක් ලංකා බැංකුවේ...

Read more
පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය සේවා විශිෂ්ටත්වය පුළුල් කරමින් එහි නවතම ශාඛාව නුගේගොඩ  දී විවෘත කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම හා ශීඝ‍්‍රයෙන්ම වර්ධනය වන සාමාන්‍ය  රක්ෂණ ආයතනයක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, 2025 ජූලි 28 දින නුගේගොඩ දී තම ශාඛා ජාලයට නව ශාඛාවක් එකතු කළ බව ඉතා ආඩම්බරයෙන් යුතුව නිවේදනය කරයි. අංක 555, හයිලෙවල් පාර, ගංගොඩවිල, නුගේගොඩ...

Read more
කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධියේ 10 වැනි කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඇරඹේ! Sri Lanka Latest News

කැළණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධි වැඩසටහනේ 10 වැනි කණ්ඩායමේ සමාරම්භක උත්සවය 2025 අගෝස්තු 6 වැනි දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණි. මෙම උපාධි වැඩසටහන 2016 වසරේදි වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය විසින් ආරම්භ කළ අතර, මෙම වසරේදි එහි...

Read more
ඕස්ට්‍රේලියාවේ පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමෙන් වෝග් ජුවලර්ස් ගෝලීය ව්‍යාප්තියේ පුරෝගාමියෙකු වෙයි! PHOTOS I Sri Lanka Latest News

වර්ෂ 1962 සිට ශ්‍රී ලංකාවේ අංක 1 ස්වර්ණාභරණ ආයතනය වන වෝග් ජුවලර්ස්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි Westfield Fountain Gate හි තම පළමු ජාත්‍යන්තර වෙළඳසැල විවෘත කිරීමත් සමඟ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා ලෙස දිගුකලක් පිළිගැනුණු වෝග් ජුවලර්ස්, ආරම්භයේ...

Read more
හම්දා සහ හවාඩ්  ජනපති අතින් බාලදක්ෂ පදක්කම් දිනාගනී! Sri Lanka Latest News

අපගේ 78 වැනි කොළඹ සූළු බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂයන් දෙදෙනෙකු සඳහා වූ ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය පසුගිය 2025 ජූලි 19 වන දින ගම්පහ, ශාන්ත කුරුස ශාලාවේදී පැවැත්විණි. එහිදී, හම්දා කමර්දීන් සහ හවාඩ් රිම්සාඩ් අපගේ 17 වැනි සහ 18 වැනි ජනාධිපති බාලදක්ෂයන් ලෙස...

Read more
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සදහා FITIS උපාය මාර්ගික සැලැස්ම දියත් කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය නියෝජනය කරන ප්රධාන ජාතික ආයතනයක් වන තොරතුරු තාක්ෂණ සම්මේලනය (FITIS), පසුගිය සතියේ කොළඹදී වෘත්තීය සංගම් සංවිධානයේ (OPA) ඉහළ පෙළේ මාධ්ය ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය දියත් කිරීමක් කළා. 2030 වන විට රජය විසින් නියම කර ඇති ඇමරිකානු...

Read more
Page 6 of 173 1 5 6 7 173