• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධියේ 10 වැනි කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඇරඹේ! Sri Lanka Latest News

August 7, 2025
in Business
Reading Time: 5 mins read
A A
කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධියේ 10 වැනි කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඇරඹේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කැළණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධි වැඩසටහනේ 10 වැනි කණ්ඩායමේ සමාරම්භක උත්සවය 2025 අගෝස්තු 6 වැනි දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණි. මෙම උපාධි වැඩසටහන 2016 වසරේදි වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය විසින් ආරම්භ කළ අතර, මෙම වසරේදි එහි අභිමානවත් දස වන සංවත්සරය සැමරීම විශේෂත්වයකි. Sri Lanka Latest News

මෙය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළ ගුණාත්මකභාවයකින් හා පර්යේෂණ-කේන්ද්‍රීය උපාධියක් ලෙස පිළිගනු ලැබේ. ශ්‍රී ලංකාවේ සුදුසුකම් පිළිබඳ දර්ශකයේ :ීඛ්ත්‍*12 වැනි මට්ටමේ ස්ථානගතව ඇති මෙම උපාධිය, මෙරට ඉහළ අධ්‍යාපනික හා වෘත්තිය සුදුසුකමක් ලෙස පිළිගැනේ. ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් සඳහා නිර්මාණය කර ඇති මෙම උපාධිය, අධ්‍යයනික දැනුම හා ආයතනික පිළිවෙත් ඒකාබද්ධ කිරීම, බලපෑම් සහගත පර්යේෂණ උත්පාදනය කිරීම, ව්‍යාපාරික නායකත්වය සහ උපායමාර්ගික සංවර්ධනයට අර්ථවත් ලෙස දායකත්වය ලබාදෙයි.

මෙම සමාරම්භක උත්සවයට ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, ව්‍යාපාර හා රාජ්‍ය අංශයේ කීර්තිමත් වෘත්තිකයන් මෙන්ම නව කණ්ඩායමේ අපේක්ෂකයින් ඇතු`ඵ විශාල පිරිසක් සහභාගි වූහ.

එහිදි මෙම වැඩසටහන හඳුන්වාදීම සහ පැහැදිලි කිරීම ද සිදුකෙරිණි. අධ්‍යාපනික ප්‍රතිඵල සහ අධ්‍යයනික අරමුණු පිළිබඳ හැඳින්වීම් මෙයට ඇතුළත් වූ අතර, සහභාගිවන්නන්ට ෘඊ් හි සමීක්ෂණ කේන්ද්‍රීය ප්‍රවේශය පිළිබඳ හඳුන්වා දෙන ලදි. ඒ තුළින් සැබෑ දැක්ම මත පදනම්ව ගැටලු විසඳීම, සාක්ෂි-පදනම් කළ විමර්ශනය හා උපායමාර්ගික චින්තනය කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙම වැඩසටහනේ විෂයමාලාව තුළ විශ්ලේෂණාත්මක, විවේචනාත්මක හා පරාවර්තනමය හැකියාවන් ඉස්මතු කිරීමට සැලසුම් කර ඇති අතර, සංකීර්ණ ව්‍යාපාරික පරිසරයන්හි ඉහළ මට්ටමේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම අපේක්ෂකයන්ට ලබා දෙයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා වූ අතර, මේ අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් හා ආයතනික වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කීර්තිමත් පිරිසක් සහභාගි විය. මෙහි පිළිගැනිමේ කතාව වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය බණ්ඩාර වන්නිනායක මහතා සිදුකළ අතර, ඔහු විසින් ෘඊ් වැඩසටහනේ ආරම්භයේ සිට වර්ධනය හා පරිණාමය පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුම්වත් කරන ලදි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නායකත්වය හැඩගැස්වීමේ දී එහි භූමිකාව හා අධ්‍යයනික-කර්මාන්ත සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින්, සමකාලීන ව්‍යාපාරික හා ආර්ථික අභියෝගවලට මුහුණදෙන ආකාරය පිළිබඳ නව කණ්ඩායම දැනුවත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ ඹභෘඡ හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ආචාර්ය වගීෂා ගුණසේකර මහත්මිය විසින් ප්‍රධාන දේශනය සිදුකළ අතර, ආර්ථිකයන්ට ඔරොත්තු දෙන ලෙස හැඩගැසිමේදි පර්යේෂණ හා ප්‍රතිපත්තිවල භූමිකාව ගැන කරුණු පැහැදිලි කළාය. එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සැබෑ තත්ත්වය මත පදනම්ව තීරණ ගැනීමට සහාය වන අන්තර්විෂය පර්යේෂණවල යෙදෙන ලෙස නව කණ්ඩායම දැනුවත් කෙරිණි.

මෙහිදි අලුතින් බඳවා ගත් කණ්ඩායමට විවිධ කර්මාන්ත, අංශ හා නායකත්ව පසුබිම්වලින් යුත් සහභාගිවන්නන් ඇතුළත් විය. මෙම විවිධත්වය තුළින් අධ්‍යාපන අත්දැකීම් වල ගුණාත්මකභාවය වැඩි දියුණු වනු ඇති අතර, ඒ තුළින් දැනුම් හුවමාරුව හා බුද්ධිය ඉස්මතු වනු ඇත. නව අපේක්ෂකයන්ට පීඨ කාර්ය මණ්ඩලය, සෙසු සහභාගිවන්නන් හා කර්මාන්ත පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසමින් මෙදින වැඩසටහන අවසන් වූයේ සලසමින් අධ්‍යයන හා දිගුකාලීන වෘත්තීය සබඳතා සඳහා පදනම නිර්මාණය කරමිනි. නව කණ්ඩායම මෙලෙස අධ්‍යාපනය ආරම්භ කරන අවස්ථාවේදි, කැලණිය විශ්වවිද්‍යාලය ව්‍යාපාරික පර්යේෂණ දියුණු කිරීම, නායකත්ව පෝෂණය කිරීම, අධ්‍යාපනය තුළින් ජාතික හා ගෝලීය සංවර්ධනයට දායක වීම සඳහා වන කැපවීම ශක්තිමත්ව ඉදිරියටත් රැගෙන යන බවද අවධාරණය කෙරිණි.

SendShareShare
Previous Post

ට්‍රම්ප් ගහපු 50%ක බද්දත් එක්ක මෝදිත් එකට එක කරන්න ලෑස්ති වෙයි! අවුරුදු 7කට පසු චීනෙට ගිහින් ෂී ජින්පින් හමුවෙන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී සැර කතාවක්! රැස්වීම් තියන්න.. සංවිධාන වෙන්න කිසි ප්‍රශ්නයක් නෑ! ලේකම්ගෙන් ප්‍රශ්න කරද්දී පෞද්ගලික ලේකම්ගෙන් ප්‍රශ්න කරද්දී නීතිය තමන් ගාවට එනවා කියලා දන්නවා! ඒවා ආපහු හරවන්න කුමන්ත්‍රණ කරන්න ලෑස්ති වෙන්න එපා! කිසිම කුමන්ත්‍රණයකට ඉඩ දෙන්නේ නෑ! ඒ සියල්ල පරද්දනවා! අපි දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි දෙකම අදුනනවා! තැනින් තැන සිද්ධ වෙන වෙඩිතැබීම්-අහුවෙන බෝම්බ ගැනත් ලොකු හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.