• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය සේවා විශිෂ්ටත්වය පුළුල් කරමින් එහි නවතම ශාඛාව නුගේගොඩ  දී විවෘත කරයි! Sri Lanka Latest News

August 12, 2025
in Business
Reading Time: 3 mins read
A A
පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය සේවා විශිෂ්ටත්වය පුළුල් කරමින් එහි නවතම ශාඛාව නුගේගොඩ  දී විවෘත කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම හා ශීඝ‍්‍රයෙන්ම වර්ධනය වන සාමාන්‍ය  රක්ෂණ ආයතනයක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, 2025 ජූලි 28 දින නුගේගොඩ දී තම ශාඛා ජාලයට නව ශාඛාවක් එකතු කළ බව ඉතා ආඩම්බරයෙන් යුතුව නිවේදනය කරයි. අංක 555, හයිලෙවල් පාර, ගංගොඩවිල, නුගේගොඩ යන ස්ථානයෙහි පිහිටා ඇති මෙම නව ශාඛාව මඟින් කොළඹට තදාසන්න ප්‍රදේශවල වර්ධනය වන පාරිභෝගික ප්‍රජාව හට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට බලාපොරොත්තු වේ. 

මෙම අවස්ථාවේ දී මේ පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරීනි, ජීවනී කාරියවසම් මහත්මිය මෙසේ සඳහන් කළාය.

“විශ්වාසය සහ නව්‍යකරණය මත ගොඩනැගුණු ආයතනයක් ලෙස, ජනතාවට කාර්යක්ෂම සාමාන්‍ය රක්ෂණ සේවා සැපයීමට අප නිරතුරුවම කැපවී සිටිනවා. මෙම නව ශාඛාව මගින්  අපගේ නුගේගොඩ සහ ආසන්න ප්‍රදේශවල ගනුදෙනුකරුවන් හට විශිෂ්ටත්වයෙන්  යුතු සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.”

මෙම නව ශාඛාව නවීන පහසුකම්වලින් සහ සේවයට කැපවූ පළපුරුදු වෘත්තීය කණ්ඩායමකින් සමන්විත වන අතර, තනි පුද්ගල සහ ආයතන මට්ටමේ සේවාදායකයින් යන දෙපිරිසටම කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමට සූදානමින් සිටී. 

2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ ආයතනය ලෙස The Global Economics මගින් අඛණ්ඩව දෙවන වසරටත් පිදුම් ලැබීම තුළින් පාරිභෝගිකයන් ආයතනය කෙරෙහි තිබූ නොබිඳුණු විශ්වාසය මනාව පිළිබිඹු කරයි. එසේම, ෆිච් ශ්‍රේණිගත කිරීම්වල A- සිට A දක්වා වර්ධනය වීම මගින් තහවුරු වනුයේ ආයතනයේ ශක්තිමත් මූල්‍ය පදනමයි. 

කාර්යක්ෂම සේවාවක් සහ විශ්වසනීයත්වය පිළිබඳ ජනතා විශ්වාසය දිනූ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයෙහි සේවාවන්, නුගේගොඩ සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සමීපයේදීම අත්විඳින්නට දැන් අවස්ථාව උදා වී ඇත.

SendShareShare
Previous Post

මුලතිව් තරුණයකු මියයාම! හමුදාවේ තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Next Post

ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස වයි.ඒ. ජයතිලක මහතා පත්කෙරේ! Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.