• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඕස්ට්‍රේලියාවේ පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමෙන් වෝග් ජුවලර්ස් ගෝලීය ව්‍යාප්තියේ පුරෝගාමියෙකු වෙයි! PHOTOS I Sri Lanka Latest News

August 6, 2025
in Business
Reading Time: 10 mins read
A A
ඕස්ට්‍රේලියාවේ පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමෙන් වෝග් ජුවලර්ස් ගෝලීය ව්‍යාප්තියේ පුරෝගාමියෙකු වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්ෂ 1962 සිට ශ්‍රී ලංකාවේ අංක 1 ස්වර්ණාභරණ ආයතනය වන වෝග් ජුවලර්ස්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි Westfield Fountain Gate හි තම පළමු ජාත්‍යන්තර වෙළඳසැල විවෘත කිරීමත් සමඟ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා ලෙස දිගුකලක් පිළිගැනුණු වෝග් ජුවලර්ස්, ආරම්භයේ සිටම කර්මාන්ත ප්‍රමිතීන් නැවත අර්ථකථනය කළ පුරෝගාමියෙකු ලෙස, උසස් තත්ත්වයේ ශිල්පීයත්වය සහ පිරිසිදු ආභරණ පරාසය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි අංගසම්පුර්ණ වෙළඳසැලක් හරහා ව්‍යාප්ත කරයි. Sri Lanka Latest News

දශක හයකට වැඩි කාලයක් තිස්සේ, වෝග් ජුවලර්ස්  සිය නව්‍ය නිර්මාණ, උසස් තත්ත්වයේ රත්‍රං සහ අවිවාදිත විශ්වාසය හේතුවෙන්, රන් ආභරණ කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස කීර්තියට පත්ව ඇත. දේශීය හා ජාත්‍යන්තර ඇගයුම් රැසකට හිමිකම් කියමින්, විශේෂයෙන් මනාලියන්ගේ ආභරණ සඳහා පරම්පරා ගණනාවක තේරීම බවට වෝග් ජුවලර්ස් පත්ව ඇත. මව්වරුන්ගේ සිට දූවරුන් හා මිනිබිරියන් දක්වා, වෝග් ජුවලර්ස් හි නිර්මාණ ජීවිතයේ වඩාත්ම වටිනා අවස්ථා අලංකාර කර ඇති අතර, ඉහළ යන උද්ධමනය මධ්‍යයේ පවා ආයෝජන අවස්ථාවන් ලබා දෙයි.

මෙල්බර්න් ප්‍රදර්ශනාගාරයෙදී වෝග් ජුවලර්ස් හි විශිෂ්ට නිර්මාණ එකතුවක් ප්‍රදර්ශනය කෙරෙනු ඇත. මෙයට සාම්ප්‍රදායික හා සමකාලීන උඩරට සහ බටහිර මනාලියන්ගේ ආභරණ, 18-කැරට් සහ 14-කැරට් නිර්මාණ, ගුණාත්මක වටිනා මැණික් ගල්වලින් සරසන ලද 18-කැරට් ආභරණ, රෝස රත්‍රන් සහ සුදු රත්‍රන්වලින් යුත් දියමන්ති සහිත ආභරණ ඇතුළත් වේ. ගනුදෙනුකරුවන්ට ලොව ප්‍රථම වරට 22-කැරට් රත්‍රන් ආභරණ එකතුව වන ටස්කර් කලෙක්ෂන් (Tusker Collection), එහි අධි බරැති නිර්මාණ මැජෙස්ටික් කලෙක්ෂන් (Majestic Collection), ගෝල්ඩන් ට්‍රෆල් කලෙක්ෂන් (Golden Truffle Collection), කාර්යාලයට සුදුසු ස්වර්ණාභරණ, දෛනිකව පැළඳිය හැකි, සරල නිර්මාණ, ළමුන්ගේ ආභරණ සහ පිරිමි ආභරණ ආදිය අතරින් තෝරා ගත හැකිය.

“මෙල්බර්න්හි අපගේ පළමු ජාත්‍යන්තර වෙළඳසැල විවෘත කිරීම වෝග් ජුවලර්ස් හි විශ්වාසය, ගුණාත්මකභාවය සහ නව්‍යකරණය කැටිවූ විශිෂ්ට උරුමයට සාක්ෂියකි,” වෝග් ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතා පැවසීය. “ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ශිල්පීයත්වය ඕස්ට්‍රේලියාවට ගෙන ඒමටත්, ඕස්ට්‍රේලියානුවන්ට සහ එහි ශ්‍රී ලාංකික ප්‍රජාවට අපගේ විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කිරීමටත් අපි සතුටු වෙමු. මෙම ව්‍යාප්තිය ජීවිතයේ සන්ධිස්ථාන සමරන සහ ස්ථිර ආයෝජන ලෙස සේවය කරන කාලානුරූපී ස්වර්ණාභරණ නිර්මාණය කිරීමට අපගේ කැපවීම පිළිබිඹු කරයි.”

වෝග් ජුවලර්ස් හි විශිෂ්ටත්වය සඳහා වූ අඛණ්ඩ කැපවීම, උසස්ම අමුද්‍රව්‍ය භාවිතය, ඉහළම නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූල වීම සහ දැඩි තත්ත්ව පාලනය මත පදනම් වේ. අසමසම පාරිභෝගික සේවාව සහ ජීවිතකාලීන වගකීම් සමඟින්, වෝග් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය දිනා ඇති අතර, මනාලියන් මෙන්ම, ආයෝජකයින්ගේද විශ්වාසදායී තේරීම බවට පත්ව ඇත.

මෙල්බර්න්හි මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික සමගිය සමරයි, අප රටේ ජීවමාන ශිල්පීය උරුමය මෙල්බර්න්හි බහුසංස්කෘතික ගතිකත්වය සමඟ බද්ධ කරයි. වෝග් ජුවලර්ස් ඕස්ට්‍රේලියානුවන්ට සහ එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට Westfield Fountain Gate හි එහි නිර්මාණ ගවේෂණය කිරීමට සතුටින් ආරාධනා කරයි.

SendShareShare
Previous Post

දැවැන්ත විදේශ ව්‍යාපාරිකයන්ට මුදල් විශුද්ධිකරණයට අවශ්‍ය ඉඩකඩ සකස් කරලා! විධිමත් බදු ප්‍රතිපත්තියක් නෑ! පාතාල කල්ලි කළු සල්ලි සුදු කරන්න පටන් අරන්! කැසිනෝවලට විරුද්ධව ‘මව්රට’ තනි සටනක් අරන් යද්දී විපක්ෂයේ ඔස්තාර්ලා-නායකයන් සද්ද නැතිව ඉන්නවා! එදා කැබිනට්ටුවෙදීත් කැසිනෝවලට විරුද්ධ වූ චම්පික ජෝන් කීල්ස්ලා අලුතෙන් දාපු කැසිනෝ එකට එරෙහිවක් තනි සටනක් පටන් අරන්! දැන් ලංකාවේ විපක්ෂය චම්පිකයි විමලුයි විතරයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

බිමල් සජිත්ට අභියෝගයක් කළා පුළුවන්නම් දේශබන්දුට විරුද්ධව ඡන්දෙ දීලා පෙන්නන්න කියලා! සජිත් අභියෝගය බාර අරන් ඡන්දය දුන්නා! බිමල් තාම සද්ද නෑ! මේ වගේම අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න කියලා නලින්දත් සජිත්ට අභියෝග කළා! සජිත් ඉදිරිපත් කළා! නලින්දත් තාම සද්ද නෑ! තාම හිටපු කතානායකගෙ ජපන් උපාධි සහතිකෙත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.