AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට 2021 වසර වඩාත් සුවිශේෂ වසරක් වූයේ, අඛණ්ඩව 9 වැනි වතාවටත් රැකියාව කිරීමට ඇති හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස සම්මානයට පාත්‍ර වීමත්, හොඳම සේවා ස්ථාන සඳහා වන ආසියානු ලයිස්තුවේ විශාල කාණ්ඩය යටතේ ප්‍රථම වතාවට සම්මානයෙන් පිදුම්...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව 3 වැනි වරටත් LMD සඟරාවේ පාරිභෝගික සේවා විශිෂ්ටත්ව සමීක්ෂණයේදී බැංකු කාණ්ඩයේ අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ආරම්භයේ සිටම සෙලාන් බැංකුව සිය ව්‍යාපාර ආකෘතිය තුළ ගනුදෙනුකරුවන්ට ප්‍රමුඛත්වය ලබා දී තිබේ. පසුගිය...
Read moreරටේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස හඳුන්වාදිය හැකි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය නඟාසිටුවීම වෙනුවෙන් වසර 82ක් පුරා කැපවෙමින් විවිධ වූ සේවාවන් ලබාදෙන මෙරට ප්‍රමුඛතම බැංකුව ලෙස ලංකා බැංකුව හඳුන්වා දිය හැකිය.එමෙන්ම මෙරට අංක එකේ රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව...
Read moreRakuten Viber, SLT-MOBITEL Mobile සමග අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයන් හට ඔවුන් කොතැනක සිටියත් සබඳතාව පවත්වා ගැනීමට උපකාරීවන ‘Viber Free’ ඩේටා පැකේජ පහසුකම පිරිනමයි. SLT-MOBITEL Mobile ජනප්‍රිය ඩේටා සැලසුම් හරහා Viber භාවිතයේදී ජංගම දුරකතන පාරිභෝගිකයින්ට අසීමිත ඩේටා පහසුකම් භුක්ති විඳීමට මෙම ඒකාබද්ද...
Read moreදිවයින පුරා විහිදී ඇති මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, මුදල් තැන්පතු යන්ත්‍ර සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍ර (Kiosk) කියොස්ක් ඇතුළත් ස්වයං බැංකුකරණ ඒකක ඔස්සේ 2021 වසරේදී රුපියල් ටි්‍රලියන 1.2කට අධික වටිනාකමින් යුත් ගනුදෙනු මිලියන 82.6ක ප්‍රමාණයක් වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ...
Read moreපාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාවන්හි පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන HNB FINANCE PLC විසින් පාරිභෝගිකයින්ට තම වාහන සිහිනය සැබෑකර ගැනීම සඳහා පහසුවෙන් ණයක් ලබා ගැනීමට හැකි වන පරිදි “Auto Loan” මූල්‍ය සේවාව පසුගියදා හඳුන්වා දෙන ලදී. පාරිභෝගික...
Read moreපාරිභෝගික පහසුව සහ ළඟාවීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරමින් ඇසට්ලයින් ලීසිං කම්පනි ලිමිටඩ් පසුගියදා තම 54 වැනි ශාඛාව බොරැල්ලේදී විවෘත කළේය. අංක 243, වෝඩ් පෙදෙස, බොරැල්ල යන ස්ථානයේ පිහිටා ඇති ඇසට්ලයින් ලීසිං නව ශාඛාවෙන් වාහන ලීසිං පහසුකම්, වාහන සහ ව්‍යාපාරික ණය...
Read moreමාස හතරක් තුළ ක්ෂණික මිලියනපතියන් හතරදෙනකු බිහිකරමින් තවත් ප්‍රේෂණ ගනුදෙනුකරුවන් හතළිහකට රුපියල් මිලියනයක් වටිනා මුදල් ත්‍යාග පිරිනමන ‘Win a Million’ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන සමග 2022 වර්ෂ ආරම්භය සනිටුහන් කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. සෑම මසකම බැංකුව එක සුපිරි ජයග්‍රාහකයකු...
Read moreශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී (CA Sri Lanka Annual Reports Awards – 2020/21) තවත් ගෞරවනීය සම්මානයක් දිනාගැනීමට පසුගියදා සමත්විය.එනම් පීපල්ස් ලීසිං සමාගම...
Read moreළමා ලෝකයේ සතුට හා නිදහස අරුත් ගන්වමින් මැලිබන් ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ ප්‍රතිනිර්මාණය වූ ‘පුංචි සුරං’ ළමා ගීතය පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සුවහසක් දූ දරුවන් හා වැඩිහිටියන් වෙත ගෙන යාමට කටයුතු කරන ලදී. ඒ ශ්‍රී ලාංකේය සංගීත...
Read moreඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.