• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මිලියනපතියන් හතරදෙනෙක් බිහි කිරීමට කොමර්ෂල් බැංකුවෙන් ප්‍රවර්ධන වැඩසටහනක්…

January 9, 2022
in Business
Reading Time: 1 min read
A A
මිලියනපතියන් හතරදෙනෙක් බිහි කිරීමට කොමර්ෂල් බැංකුවෙන් ප්‍රවර්ධන වැඩසටහනක්…
Share on WhatsAppShare on Facebook

මාස හතරක් තුළ ක්ෂණික මිලියනපතියන් හතරදෙනකු බිහිකරමින් තවත් ප්‍රේෂණ ගනුදෙනුකරුවන් හතළිහකට රුපියල් මිලියනයක් වටිනා මුදල් ත්‍යාග පිරිනමන ‘Win a Million’ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන සමග 2022 වර්ෂ ආරම්භය සනිටුහන් කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

සෑම මසකම බැංකුව එක සුපිරි ජයග්‍රාහකයකු හට රුපියල් මිලියනයක් ලබාදෙන අතර තවත් වාසනාවන්ත ජයග්‍රාහකයන් 10 දෙනකුට සැනසිලි ත්‍යාග ලෙස රුපියල් 25,000 බැගින් පිරිනැමේ.

බැංකුවේ ප්‍රේෂණ සේවාව ‘ComBank Remit Plus’ හරහා මුදල් ලබන්නන් ස්වයංක්‍රීයව මෙම දිනුම් ඇදීමට ඇතුළත් වේ. ප්‍රවර්ධන කාලසීමාව තුළ කොමර්ෂල් බැංකු ගිණුමකට ඍජුවම ප්‍රේෂණ ලබන සෑම ගනුදෙනුකරුවෙක්ම සහ තමන්ට සමීප කොමර්ෂල් බැංකු ශාඛාවකින් ප්‍රේෂණ කළ මුදල් ලබා ගන්නා සෑම පාරිභෝගිකයෙක්ම මෙම දිනුම් ඇදීමට ඇතුළත් වීමට සුදුසුකම් ලබති.

මෙම මුදල් ත්‍යාග දිනාගැනීමේ අවස්ථාවට අමතරව, බැංකුව හරහා එවන සියලු විදෙස් සේවක ප්‍රේෂණ සඳහා, 2022 ජනවාරි 31 වැනිදා දක්වා පරිවර්තනය කරන සෑම එක්සත් ජනපද ඩොලරයක් සඳහාම පවතින විනිමය අනුපාතයට වඩා රුපියල් 10/-ක අමතර මුදලක් ලබාදෙන බව බැංකුව පවසයි.

SendShareShare
Previous Post

ආණ්ඩුව ඇතුළේ මහා කුමන්ත්‍රණයක්! සුසිල් ගැනයි අලුත් ආණ්ඩුවක් ගැනයි බුද්ධි අංශ වාර්තා ‌කළාද? කැබිනට්ටුවේදී බැසිල් විමල්ගේ මූණටම බෑ කියයි! ආණ්ඩුවේ තුනෙන් දෙකට වෙන්න යන දේ! (රාජ්‍ය රහස්)

Next Post

බාර් ලයිසන් 150ක් ගිය අවුරුද්දට දීලා! කෝ මේ හාමුදුරුවරු?

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.