• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘පුංචි සුරං’ ගුවන්විදුලි මහගෙදරින් ගුවනට මුසුවෙයි…

January 8, 2022
in Business
Reading Time: 1 min read
A A
‘පුංචි සුරං’ ගුවන්විදුලි මහගෙදරින් ගුවනට මුසුවෙයි…
Share on WhatsAppShare on Facebook

ළමා ලෝකයේ සතුට හා නිදහස අරුත් ගන්වමින් මැලිබන් ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ ප්‍රතිනිර්මාණය වූ ‘පුංචි සුරං’ ළමා ගීතය පසුගියදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සුවහසක් දූ දරුවන් හා වැඩිහිටියන් වෙත ගෙන යාමට කටයුතු කරන ලදී.

ඒ ශ්‍රී ලාංකේය සංගීත වංශ කතාව අලුත් කළ ‘පුංචි සුරං’ ගීතය සම්බන්ධ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමිනි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා මෙහෙයවන ලද එම විශේෂ වැඩසටහන තුළින් ‘පුංචි සුරං’ ගීතය එළි දැක්වීමේ විශේෂත්වය හා ඒ යටතේ පවතින ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදලෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය විය. මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාද විශේෂ පණිවුඩයක් යොමු කර තිබූ අතර මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනී කුෂාණි පීරිස් මහත්මිය හා මුල් ගීතයේ නිර්මාතෘ ප්‍රවීණ සංගීතවේදී මෙල්රෝයි ධර්මරත්න යන මහත්ම මහත්මීන්ද එහිදී සිය අදහස් පළකළහ. මෙම එළිදැක්වීමෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා ගීත සමුච්චයෙහි ඇතුළත් කර තිබූ ‘සකල බුජං ගීතය’ එම ගීත එකතුවෙන් ඉවත් කර ඒ වෙනුවට පුංචි සුරං ගීතය ආදේශ කිරීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කිරීමයි.

SendShareShare
Previous Post

ඔටුන්න වටින්නේ රටවැසියෝ ඔටුන්න පිළිගත්තොත් විතරයි! මෛත්‍රී නාරම්මලදී මේ ෂොට් එක දුන්නේ මොන රාජපක්ෂටද? (VIDEO)

Next Post

සුසිල්ව පැන්නුවේ ආණ්ඩුව ඇතුළේ අලුත් ආණ්ඩුවක් හදන්න කුමන්ත්‍රණයක් කරපු බවට බුද්ධි අංශ වාර්තා කළ නිසාද? EXCLUSIVE

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.