• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AIA ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා GPTW සම්මාන රැසකින් පිදුම් ලබයි…

January 17, 2022
in Business
Reading Time: 1 min read
A A
AIA ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා GPTW සම්මාන රැසකින් පිදුම් ලබයි…
Share on WhatsAppShare on Facebook

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට 2021 වසර වඩාත් සුවිශේෂ වසරක් වූයේ, අඛණ්ඩව 9 වැනි වතාවටත් රැකියාව කිරීමට ඇති හොඳම සේවා ස්ථාන අතරින් එකක් ලෙස සම්මානයට පාත්‍ර වීමත්, හොඳම සේවා ස්ථාන සඳහා වන ආසියානු ලයිස්තුවේ විශාල කාණ්ඩය යටතේ ප්‍රථම වතාවට සම්මානයෙන් පිදුම් ලැබීම මෙන්ම ප්‍රථම වතාවට අත්පත් කරගනු ලැබූ තවත් සම්මානයක් වූ සහශ්‍රකයන් හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස තේරීපත්වීම සහ අඛණ්ඩව 4 වැනි වතාවටත් කාන්තාවන් හට සේවය කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්වාධීන විශ්ලේෂකයෙකු වන Great Place to Work® වෙතින් සම්මානයෙන් පිදුම් ලැබීමත් නිසාය.

2021 වසරේදී AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම Great Place to Work විසින් සමාගම් පිළිබඳ ඇති විශ්වාසය මනින දර්ශකය සහ සමාගම්හි සංස්කෘතිය පිළිබඳ විගණන ප්‍රශ්නාවලියෙහි ඉතා දැඩි විශ්ලේෂක මිනුම් දඬුවලින් ශ්‍රී ලංකාවේ අනෙකුත් සමාගම් අතරින් ඉතා විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගැනීමට සමත්ව සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස තේරී පත්වීමටත්, ඒ අනුව සේවය කිරීමට ඉල්ලුම් කිරීමේදී අයදුම්කරුන්වන්ගේ ප්‍රමුඛතාවයට පත්වන විශිෂ්ට සමාගමක් බවට පත්වීමටත් සමත් විය.

SendShareShare
Previous Post

ධීවරයොත් භීතියට පත්වෙලා මහ මුහුද කලඹන හොල්මන් නැව්…

Next Post

ඔබව කබලෙන් ළිපට වට්ටන කලබල ගෙවල් හැදිල්ල…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.