• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුවේ ස්වයං බැංකු ඒකක හරහා රුපියල් ට්‍රිලියන 1.2කට අධික ගනුදෙනු…

January 15, 2022
in Business
Reading Time: 1 min read
A A
මහජන බැංකුවේ ස්වයං බැංකු ඒකක හරහා රුපියල් ට්‍රිලියන 1.2කට අධික ගනුදෙනු…
Share on WhatsAppShare on Facebook

දිවයින පුරා විහිදී ඇති මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, මුදල් තැන්පතු යන්ත්‍ර සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍ර (Kiosk) කියොස්ක් ඇතුළත් ස්වයං බැංකුකරණ ඒකක ඔස්සේ 2021 වසරේදී රුපියල් ටි්‍රලියන 1.2කට අධික වටිනාකමින් යුත් ගනුදෙනු මිලියන 82.6ක ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම වාණිජ බැංකුව වන මහජන බැංකුව, මිලියන 14කට අධික වූ ශ්‍රී ලංකාවේ වැඩිම ගනුදෙනුකරුවන් සංඛ්‍යාවට මෙන්ම 741කට අධික පුළුල්තම ශාඛා ජාලයටද හිමිකම් කියයි. 2021 වසර තුළදී මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් රුපියල් බිලියන 800කට අධික ගනුදෙනු ප්‍රමාණයක් සිදුව ඇති අතර, මුදල් තැන්පතු යන්ත්‍ර 298 මගින් රුපියල් බිලියන 460කට අධික වටිනාකමින් යුත් ගනුදෙනු සිදුවීම විශේෂත්වයකි. බැංකුවේ Kiosk යන්ත්‍ර ඔස්සේ රුපියල් බිලියන 5ක ගනුදෙනු ප්‍රමාණයක් ද වාර්තා වී තිබේ. වසරේ දින 365ම පැය 24 පුරා තමන්ට පහසු පරිදි ගනුදෙනු සිදුකළ හැකි මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ සේවා පහසුකම ජනතාව අතර, අතිශයින්ම ජනප්‍රිය වී ඇති බවට මෙය කදිම නිදසුනකි.

2022 වසර ආරම්භයත් සමගින් මහජන බැංකුව ජාතියේ මූල්‍ය අවශ්‍යතා ඉටුකිරීම සඳහා වන සිය මෙහෙවරට කැපවෙමින් අසමසම ඩිජිටල් බැංකු සේවාවන් පිරිනැමීමට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. ස්වයං බැංකුකරණ ඒකක මෙන්ම බැංකුවේ ඩිජිටල් බැංකුකරණ යෙදවුම වන People’s Wave, People’s Wyn සහ People’s Pay මෙරට ඩිජිටල් බැංකුකරණය නව මාවතක් කරා රැගෙන ගොස් ඇත.

SendShareShare
Previous Post

දවසට වේලක් ආහාර ගෙන වසර 120ක් ජීවත් වීමේ රහස මොකක්ද?

Next Post

ලලනා සිරුරේ හැංගුණු කතාව…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News
Exclusive

ඊයේ (22) අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන තුන්සියයකට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබුවේ කොල්ලුපිටිය...

Read more
ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.