ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව ජනතාව, පෘථිවිය සහ ලාභය යන තිරසාර අංශ තුන වෙනුවෙන් දක්වන කැපවීම වෙනුවෙන් තවත් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ 2019 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන ප්‍රදානෝත්සවයේදී...
Read moreශ්‍රී ලංකා මූල්‍ය සමාගම් සංගමය (FHASL) විසින් ඔක්තෝබර් 19 වැනිදා කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා පිටියේදී සංවිධානය කළ “FHA Sports Fiesta” ක්‍රීඩා උළෙලේදී සියපත ෆිනෑන්ස් කාර්ය මණ්ඩලය ඉහළ පෙළ දක්ෂතා දක්වන්නට සමත්විය’ මෙවර “FHA Sports Fiesta” ක්‍රීඩා තරගාවලිය සංවිධානය වූයේ සියපත ෆිනෑන්ස්...
Read moreඇමෙරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කම් සහිත දැවැන්ත සමාගමක් වන මහින්ද්‍රා සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත Mahindra & Mahindra Ltd ශ්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් (පුද්.) සමාගම සමඟ ඇති කරගත් ව්‍යාපාරික සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම පරිමාණ බර වාහන මාදිලියක් වන මහින්ද්‍රා ෆියුරියෝ ට්‍රක් රථ...
Read moreකොළඹ හිල්ටන් හෝටලයේ පැවති දකුණු ආසියාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2019 වසරේ හොඳම නැඟී එන මූල්‍ය සමාගම ලෙසින් ලංකා ක්‍රෙඩිට් ඇන්ඞ් බිස්නස් ෆිනෑන්ස් ලිමිටඞ් සමාගම සම්මානයට පාත්‍ර විය. බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව තිබූ සිටි ෆිනෑන්ස් කෝපරේෂන් ලිමිටඞ් මූල්‍ය සමාගම ශ්‍රී...
Read moreටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyre සමාගම SLIM Brand Excellence සම්මාන උළෙලේදී Turnaround Brand of the Year 2019 රන් සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගකාරීම සහ උත්කර්ෂවත්ම වෙළෙඳ සන්නාම සම්මාන ප්‍රදානෝත්සවය ලෙස සැලකෙන SLIM Brand Excellence සම්මාන...
Read moreතායිලන්තයේ බැංකොක් නුවර Athenee හෝටලයේ පසුගිය නොවැම්බර් 22 වැනි දින පැවැත්වූ “Property Guru Asia Property Awards” සම්මාන උළෙලේ අවසන් වටයේ ශ්‍රී ලංකා කාණ්ඩයේ හොඳම දේපළ සංවර්ධක (Best Developer Award) ඇතුළු සම්මාන හතරක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන ආයතනය...
Read moreසිය අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ පහසුව සහ තම වෙබ් අඩවියේ ආරක්ෂාව වර්ධනය කිරීම සඳහා ඇඟලුම් අලෙවියේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ෆැෂන් බග් විසින් තම අන්තර්ජාල ගෙවීම් පිවිසුම් (IPG) සේවා සපයන්නා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මෙහිදී, කොමර්ෂල් බැංකුව විසින් ෆැෂන් බග් වෙබ්...
Read moreපෝසිලේන් පිඟන් භාණ්ඩ කර්මාන්තයේ මහා පරිමාණ නිෂ්පාදකයකු වන රෝයල් ෆර්න්වුඞ් පෝසිලේන් සමාගම NCE අපනයන සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබූ බව මෑතකදී නිවේදනය කළේය. පිඟන් මැටි සහ පෝසිලේන් පදනම් කරගත් නිෂ්පාදන අංශයේ විශාල කාණ්ඩයේ රිදී සම්මානය ඔවුන් මෙලෙස හිමි කරගන්නා...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance 20199 වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසු දරුදැරියන් සඳහා ගණිත විෂය පදනම් කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයන්ගෙන් සැදුම්ලත් සරසවි මිතුරෝ සංවිධානය සහ සස්නක පදනම විසින්...
Read moreMother Sri Lanka සංවිධානය සිය‘Empowering Entrepreneurs’ ’ ව්‍යාපෘතිය සමඟ එක්වී සිටින විශාල පිරිසකගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා කෝට්ටේ ප්‍රදේශයේදී නවීන පහසුකම් සහිත අලෙවිසලක් විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. Mother Sri Lanka යනු ස්වාධීන, ලාභ නොලබන පුණ්‍ය ආයතනයකි. අංක 614, ශ්‍රී...
Read moreමහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.