සිය ඩිජිටල් පරිවර්තනයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලාන් බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රයේ SD-WAN (Software Defined Wide Area network) තාක්ෂණය භාවිත කරන ප්‍රථම බැංකුව බවට පත් විය. Citrix සහ V S Information Systems (පුද්.) සමාගම සමඟ අත්වැල් බැඳගෙන සෙලාන් බැංකුව...
Read more2012 වසරේ සිට ශ්‍රී ලාංකේය පාරිභෝගික ගෞරවාදරයට පාත්‍ර වූ “කොටගල කහට” වෙනුවෙන් නිර්මාණයවූ “කොටගල කහට - රස වාසනා 2019” ප්‍රවර්ධන වැඩසටහන, 2019 සැප්තැම්බර් මස 05 වැනිදා සිට නොවැම්බර් මස 8 වැනිදා දක්වා අතිසාර්ථකව පැවැත්විණි. ජයග්‍රාහකයන් වෙත TVS ස්කූටි පෙප් 20ක්...
Read moreකොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඒකාබද්ධ වෙමින් වැල්ලවායේ හඳපාන්ගල ඌව වෙල්ලස්ස කාන්තා සමිතියේ සාමාජිකාවන් 265 දෙනෙකු සවිබල ගැන්වීම වෙනුවෙන් පසුගියදා මූල්‍ය සාක්ෂරතාවය සහ ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්විය. මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ කාන්තාවන් ප්‍රධාන වශයෙන් රටකජු වගා...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE පසුගියදා පැවති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ලැබූ සම්මානය පිළිබඳ අදහස් දැක්වූ HNB FINANCEහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි චමින්ද ප්‍රභාත් මහතා, “අපගේ...
Read moreපසුගියදා පැවැත්වුණු 2019 ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී දංකොටුව පෝසිලේන් පී.එල්.සී. සමාගම රසායනික, සෙරමික් සහ වීදුරු අංශයේ ජයග්‍රාහකයා බවට පත්වූ අතර ගෝලීය තත්ත්වයේ පෝසිලේන් නිෂ්පාදකයකු ලෙස සමාගම සතු ඉහළ කීර්තිය 2019 අවසන් වන විටත් ජයග්‍රාහීව තවත් ඉදිරියට රැගෙන යෑමට සමාගම...
Read moreසෙලාන් බැංකුව මෙරට ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ‘Seylan Merchant Portal’ නමින් පරිපූර්ණ ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. පුද්ගල රුචිකත්වයට අනුව එකිනෙකට වෙනස් අවශ්‍යතාවන්වලට පහසුවෙන් සකස් කළ හැකි මෙම ගෙවීම් ක්‍රමය, දිනක් ඇතුළත සක්‍රීය කිරීමට...
Read moreශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම සිය දසවැනි සංවත්සරය අභිමානයෙන් සමරයි. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ තරගකාරී හා කාර්යක්ෂම සේවාවන් සපයමින් දේශීය සමාගම් 20ක් හා විදේශීය සමාගම් 7ක් වශයෙන් ක්‍රියාත්මක රක්ෂණ සමාගම් ගණන 27කි....
Read moreශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කරනු ලබන ඓතිහාසික දුරුතු මහා පෙරහැර මෙවරත් උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පෙරහැර නැරඹීමට දේශීය බැතිමතුන් මෙන්ම විදේශීය සංචාරකයන් දහස් ගණනක් සෑම වසරකම පැමිණෙති. ප්‍රධාන රන්දෝලි පෙරහැරට සමගාමීව ධර්ම දේශනා, පිරිත්...
Read moreශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන AT Holdings සමාගම පසුගියදා පැවති 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards - 2019) සම්මාන 4 කින් පිදුම් ලැබීමට සමත් විය. ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රවාහන සේවා විසඳුම් සමාගමක් වන PickMeහි වාර්ෂික ප්‍රජා සත්කාර වැඩසටහනක් වන ‘නැණ පහන’ පසුගියදා අඛණ්ඩව 3 වැනි වරටත් සංවිධානය කෙරිණි. 2019 දෙසැම්බර් 11 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ‘මිහිලක මැඳුර’හිදී මෙම වැඩසටහන පවත්වන ලදී. මෙහිදී...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.