Tuesday, June 9, 2026
 
EDEX Expo 2020 17 වසරක විශිෂ්ටත්වය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය වන EDEX Expo, යළිත් වරක් 2020 ජනවාරි 17 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීත්, ජනවාරි 24, 25 යන දිනවල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදීත් පැවැත්වීමට නියමිතය. අඛණ්ඩව...

Read more
ටෙලිකොම් සභාපති පුටුව ‌රොහාන් ප්‍රනාන්දුට

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස මෙරට ව්‍යාපාරික හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වන ‌රොහාන් ප්‍රනාන්දු මහතා 2008 සහ 2009 වසරවල ජාතික අපනයන මණ්ඩලයේ සභාපතිවරයා...

Read more
Marina Square – Uptown Colombo  චීනයේ LPS Shanghai 2019 ප්‍රදර්ශනයට එක්වෙයි

කොළඹ වරාය ඉදිරිපිට ඉදිවන ශ්‍රී ලංකාවේ ප්‍රථම හා දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන Marina Square – Uptown Colombo චීනයේ වෙළෙඳ හා මූල්‍ය අගනගරය ලෙස ප්‍රකට ෂැන්හායි නගරයේ පැවැත්වෙන “LPS Shanghai 2019” ප්‍රමුඛ පෙළ සුඛෝපභෝගී දේපළ වෙළෙඳාම් ප්‍රදර්ශනයට එක්වෙයි. ජාත්‍යන්තර ගැනුම්කරුවන් රැසකගේ...

Read more
ෆෙයාෆස්ට් සහ AIESEC  වෙතින් ශ්‍රී ලාංකික සිසුන්ට රැකවරණය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සහ ලොව විශාලතම ශිෂ්‍ය සංවිධානයක් වන AIESEC, ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශ රටවලදී රැකවරණය සැලසීම සඳහා රක්ෂණ සැලසුම් ප්‍රවර්ධනය කිරීමේ හවුල්කාරිත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මෙම හවුල්කාරිත්වය යටතේ, AIESECසංවිධානය හරහා විදේශ රටවල...

Read more
Daraz  – සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව  හා අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Daraz ශ්‍රී ලංකා ආයතනය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගනිමින් අන්තර්ජාලය හරහා සමෘද්ධි ප්‍රතිලාභී ස්වයං රැකියා නියුක්තිකයන්ගේ හා අනෙකුත් ග්‍රාමීය ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කිරීමට සූදානම් වෙයි. මේ යටතේ...

Read more
කොමර්ෂල් බැංකුව පෙර-ගෙවුම්  ට්‍රැවල් කාඞ් පතක් හඳුන්වා දෙයි

කොමර්ෂල් බැංකුව සිය නවතම බැංකු කාඞ්පත ලෙස විදේශයන්හි සංචාරය කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් සහ පහසුව වැඩිකිරීම සඳහා පෙර-ගෙවුම් ට්‍රැවල් කාඞ් පතක් හඳුන්වාදී තිබේ. මෙම කාඞ් පත ලෝකයේ ප්‍රමුඛතම ගෙවීම් ජාලය වන වීසා සමඟ එක්වී එළිදක්වා තිබෙන මෙම කාඞ්පත ඇමෙරිකානු ඩොලර්, බි්‍රතාන්‍යය...

Read more
ඩීමෝ ස්ටැන්ලි බ්ලැක් ඇන්ඞ්  ඩෙකර් හා අත්වැල් බැඳ ගනියි

සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉන්ජිනේරු පොදු සමාගම (ඩීමෝ), ලෝ ප්‍රකට ඇමෙරිකානු බල මෙවලම් නිෂ්පාදකයකු වන ස්ටැන්ලි බ්ලැක් ඇන්ඞ් ඩෙකර් සමඟ අත්වැල් බැඳ ගැනීම පසුගියදා නිවේදනය කෙරිණි. මේ සබඳතාව ඔස්සේ, ඩීමෝ, ශ්‍රී ලංකාව තුළ ඩීවෝල්ට්, බ්ලැක් ඇන්ඞ් ඩෙකර් හා ස්ටැන්ලි නිෂ්පාදන...

Read more
එතෙර සිට මුදල් එවන ඔබට ලංකා බැංකුවෙන් ‘පිටපිට රට තෑගි’

දිවයිනේ අංක 01 බැංකු සන්නාමය හිමිකරගත් ලංකා බැංකුව විදේශ ප්‍රේෂණ දිරිමත් කරමින් සහ ඔවුන් සඳහා නිසි ඇගයීමක් ලබාදෙමින් ‘පිටපිට රට තෑගි’ නමින් දිනුම් ක්‍රමයක් හඳුන්වාදී ඇත. ‘පිටපිට රට තෑගි’ දෙවැනි අදියරේ පළාත් මට්ටමේ දිනුම් ඇදීම පසුගියදා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී...

Read more
කොළඹ මහ නගර සභාව සහ ජෝන් කීල්ස් පදනම  ප්‍රජා මධ්‍යස්ථානයක් ස්ථාපනය කරයි

කොළඹ මහ නගර සභාව, ජෝන් කීල්ස් පදනම සහ ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමඟින් එක්ව 2019 දෙසැම්බර් 9 වන දින කොළඹ 02හි නව ද මෙල් පාර්ක් ප්‍රජා මධ්‍යස්ථානය විවෘත කරන ලදී. කොළඹ මහ නගර සභාව සහ කොළඹ නගරාධිපති ගරු රෝසි සේනානායක මහත්මිය...

Read more
Lenovo ප්‍රදර්ශනාගාරයක්  ශ්‍රී ලංකාවේදී විවෘත වේ

ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන Lenovo සමාගම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනාගාරයක් විවෘත කරන බව පසුගිය දෙසැම්බර් මාසයේදී නිවේදනය කළේය. ඒ අනුව Lenovo නිෂ්පාදන අලෙවි කරන ‘Ktronix’ අලෙවිසලක් කොළඹ 4 Unity Plaza බිම් මහලේ විවෘත කර තිබේ. Lenovo නිෂ්පාදන පමණක්...

Read more
Page 152 of 173 1 151 152 153 173