අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද 29%ක සියලු බදු පසු ලාභයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් 2019/20 මූල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සමත් විය. තව දුරටත් සමාගමේ දිගුකාලීන ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය, පරිණත කළමනාකාරීත්වය, මූල්‍ය ක්ෂේත්‍රයේ...
Read moreකොළඹ වරාය නගරය (Port City Colombo) සිය ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘අනාගතයක දැක්ම’ නමින් වෙරළ මූර්ති නිර්මාණ තරගයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙරට නවක නිර්මාණ ශිල්පීන් ඉලක්ක කරගෙන දියත් කර ඇති මෙම වැඩසටහන මගින් සුවිශේෂී වෙරළ...
Read moreශ්‍රී ලාංකීය ක්‍ෂණික අවන්හල් ක්‍ෂේත්‍රයේ දිගු ඉතිහාසයකට මෙන්ම ජනප්‍රසාදය දිනාගත් ප්‍රමුඛතම සන්නාමයක් වන පෙරේරා ඇන්ඞ් සන්ස් සමාගම (P&S) පසුගියදා සිය 118 වන සංවත්සරය සමරනු ලැබීය. කාලීනව ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලමින්, ලොව නවීණතම තාක්‍ෂණයන් සමඟම මුසුවෙමින් ක්‍රියාත්මක වූ එම ආයතනය විසින් ලාංකිය...
Read moreශ්‍රී ලංකාවේ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Evoke International (පුද්.) සමාගම පසුගියදා සිය 12 වැනි සංවත්සරය සැමරීය. ශ්‍රී ලංකාවේ විශාලතම අගය එකතු කළ සේවාවන් (VAS Services) සපයන්නා වන එම සමාගම තොරතුරු තාක්ෂණය මූලික කරගත්, නවමු ආකාරයේ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් රාශියක්...
Read moreශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම පසුගියදා ‘සේයලැක් සත්කාරය’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කළේය. JAT Sayerlack නිෂ්පාදන මගින් දැවමය ගෘහභාණ්ඩවලට ලැබෙන ආරක්ෂාව හා කල්පැවැත්ම පෙන්වාදීම මෙම වැඩසටහනනෙහි ඉලක්කය වී තිබේ. මේ ඔස්සේ ගෘහ අභ්‍යන්තර හා බාහිර...
Read moreඇසට හසුවන දසුනක් මෙන්ම, කනට ඇසෙන ශබ්දයත් එදිනෙදා සන්නිවේදනයේදී අපට කෙතරම් ප්‍රයෝජනවත් වනවාද යන්න මා මෙන්ම ඔබත් දන්නා කරුණකි. සමාජයේ බොහෝ දෙනා හට පෙනීමේ අපහසුතා හා ඒ සඳහා වන ප්‍රතිකාර සඳහා යම් දැනුවත්කමක් ඇතත්, ඇසීමේ අපහසුතා හා ඒ සඳහා වන...
Read moreකොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට පහසුව ඇතිකිරීම සඳහා Missed Call එකක් ලබාදීම තුළින් තමන්ගේ කාඞ් ගිණුම් ශේෂය ලබා ගත හැකි නව සේවාවක් බැංකුව විසින් හඳුන්වාදී තිබේ. මෙම සේවාව ලබාගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් තම ජංගම දුරකතන අංකය මෙම...
Read moreAIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2019 වසර සඳහා ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තරයේ ගෞරවයට පත් “Global Banking and Finance Review” වෙතින් ඇගයුමට ලක්වීම මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි. මෙම ගෞරවනීය ඇගයුම සඳහා, මූල්‍ය කේෂේත්‍රය සහ ලෝක ආර්ථිකය පිළිබඳ...
Read moreCovid-19 වසංගතයෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම් අවම කර ගැනීමට සහ රට තුළට විදේශ මුදල් ගලා ඒම ඉහළ නැංවීමට රජයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය (CBSL) විසින් 2020 අප්‍රේල් 08 වන දින විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වා දෙන ලදී....
Read moreමලයාසියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සඳහාද, ආසියාටා ගෝලීය පාරිභෝගික ඒකකයේද, ප්‍රධානී ලෙස ඬේවිඞ් හෑගෙඛර්රූ පත්කෙරුණු බව එරික්සන් අද නිවේදනය කළේය. ඔහුගේ නව තනතුරට පත්වීමට පෙර අග්නිදිග ආසියාව, ඕෂියානියාව සහ ඉන්දියාව සඳහා උපායමාර්ග, තාක්ෂණය සහ රාජ්‍ය හා කර්මාන්ත සබඳතා ප්‍රධානී ලෙස...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.