Thursday, June 11, 2026
 
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ  ඇමරිකන් එක්ස්ප්‍රස්  PICKME සමඟ  අත්වැල් බැඳගනියි

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන්ට PickMe සේවාවන් සඳහා ගාස්තු ගෙවීම් වඩාත් පහසු කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා PickMe ආයතනය අත්වැල් බැඳගනියි. මේ අනුව නේෂන්ස් ට්‍රස්ට් ඇමෙරිකන් එක්සප්‍රස් කාඞ්පත් හිමියන්ට සියලුම PickMe සේවාවන් සඳහා මුදල් භාවිතයකින් තොරව ගෙවීම් සිදුකිරීම...

Read more
සැඟවුණු ගාස්තු නැති  NDB  රන් ණය සේවාව දැන් වාර්ෂිකව  9% පොලියට

NDB බැංකුව සිය පාරිභෝගිකයාගේ හදිසි මුදල් අවශ්‍යතාවයන් සඳහා කරදරයකින් තොරව රන් ණය උකස් සේවාව ලබාදීමට පමණක් නොව එය ආරක්‍ෂිත සහ විශ්වාසවන්ත ක්‍රමවේදයකින් ලබාදීමට සෑම විටෙකම ක්‍රියාත්මක වේ. මේ වන විටත් NDB රන් ණය උකස් සේවා වෙළෙඳපළ තුළ කිසිදු සැඟවුණු ගාස්තුවක්...

Read more
දැවමය මතුපිටක කල්පැවැත්ම වැඩිකරන ‘සේයලැක් සත්කාරය’

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගම පසුගියදා ‘සේයලැක් සත්කාරය’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කළේය. JAT Sayerlack නිෂ්පාදන මගින් දැවමය ගෘහභාණ්ඩවලට ලැබෙන ආරක්ෂාව හා කල්පැවැත්ම පෙන්වාදීම මෙම වැඩසටහනනෙහි ඉලක්කය වී තිබේ. මේ ඔස්සේ ගෘහ අභ්‍යන්තර හා බාහිර...

Read more
කුමාරිකා සහ බේබි ශෙරමි නේපාලයට

ශ්‍රී ලාංකේය හදවත් දිනූ ළමා නිෂ්පාදන සහ හිසකෙස් සත්කාර සන්නාම වන බේබි ශෙරමි සහ කුමාරිකා සන්නාම නේපාල වෙළඳපොළට හඳුන්වා දීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඞ්ස් සමාගම පසුගියදා කටයුතු කළේය. නේපාලයේ එවරස්ට් හෝටලයේදී පැවති එම අවස්ථාව සඳහා නේපාලයේ හිටපු අගමැති ජාලා නාත් ඛනල්,...

Read more
ශ්‍රවණාබාධයෙන් පීඩා විඳින ඔබට VISION CARE මගින් ආදරණීය අත්වැලක්

විශ්ව නිර්මාණය තුළ පුද්ගලයන් වශයෙන් අප සෑම පුද්ගලයකු තුළම කුමක් හෝ අඩුපාඩුවක් ඇත. අප සැවොම අංග සම්පූර්ණ පුද්ගලයන් නොවනු ඇත. ඒ අතරින් ප්‍රධානතම ගැටලුව වූ අක්ෂි සහ ශ්‍රවණාබාධ සහිතව පීඩා විඳින වැඩිහිටි කුඩා ඔබ සැමට ආදරණීය අත්වැලක් සැපයීම උදෙසා විෂන්...

Read more
ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයට ගෙන යන   “ARISE SRI LANKA” සඳහා සියල්ල සූදානම්

මුළු ලෝකයටම දරුණුතම වසංගතයක් වී තිබෙන කොවිඞ් 19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම මර්දනයහිලා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරනු ලබන ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් දියත් කරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රාසාංගික ආධාර වැඩසටහන (Telethon) පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව...

Read more
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්  “COVID-19 Safety Management Systems” ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසය දිනූ තිරිඟු පිටි නිෂ්පාදකයන් ලෙස ප්‍රචලිත සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය වෙත ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනය (SLSI) විසින් SLS 1672:2020 නම් වූ “COVID-19 Safety Management Systems” ප්‍රමිති තත්ත්ව සහතිකය ප්‍රදානය කරන ලදී. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය විසින්...

Read more
වෙස්ටර්න් යුනියන් සමාගම  සෙලාන් බැංකුව සමඟ අත්වැල් බැඳගනී

විදේශ මුදල් හුවමාරු සහ ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුවන වෙස්ටර්න් යුනියන් සමාගම හා අත්වැල් බැඳගනිමින්, ලොවපුරා සිය ආදරණීයයන් සමග සම්බන්ධ වීමේ අවස්ථාව සියලු ශ්‍රී ලාංකික ජනතාව වෙත හිමිකර දීමට දැන් සෙලාන් බැංකුව කටයුතු සලසා දී ඇත. මෙමගින් දිවයින පුරා විසිරී ඇති 172...

Read more
Galaxy Note20 | Note20 Ultra 5G  දැන් කලින්ම වෙන් කරගන්න

ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස ප්‍රකට Samsung විසින් 5G තාක්ෂණය සූදානම්ව ඇති වෘත්තීය කටයුතු සහ විනෝදාස්වාදය සඳහා ගැළපෙන අසමසම ස්මාර්ට් ජංගම දුරකථන වූ තම ප්‍රමුඛ පෙළේGalaxy Note20 සහ Galaxy Note20 Ultra යන දුරකථන දෙක පෙර වෙන්කරවා...

Read more
AIA පිට පිට 6 වැනි වරටත් ලෝකයේ එකට

AIA ගෘප් ලිමිටඞ් ආසියානු පැසිෆික් කලාපයේ විශාලතම ජීවිත රක්ෂණ සමූහය අඛණ්ඩව වසර 6ක් පුරාවට මිලියන් ඩොලර් රවුන්ඞ් ටේබල්හි (MDRT) ලොව වැඩිම සාමාජිකත්වයක් හිමිකරගෙන සිටින එකම ජාත්‍යන්තර සමාගම බවට පත්වීමේ ඓතිහාසික ජයග්‍රහණය මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි. 2020 වසර ජූලි මස...

Read more
Page 121 of 173 1 120 121 122 173