Friday, June 12, 2026
 
දේශීය වෙළෙඳපොළ හා ටයර් ආනයනකරුවන්ගේ දැක්ම

වෙළෙඳපොළ විශ්ලේෂණය දළ වශයෙන් වසරක් තුළ අපගේ මුළු ටයර් වෙළෙඳපොළ අවශ්‍යතාවය වන්නේ 3,118,500කි. එයට සාපේක්ෂව සමස්ත දේශීය ටයර් නිෂ්පාදන ධාරිතාවය 1,865,000 වන අතර ආනයනය කරන ලද ටයර් සඳහා වාර්ෂික වෙළෙඳපොළ පරිභෝජන අවශ්‍යතාවය 1,253,500කි. එමෙන්ම පසුගිය වසර 03 සඳහා ආනයන කළ...

Read more
මිසුමි හා චැම්පියන්  සබන් ගෝලීය වෙළෙඳපොළට

ඉහළම TFM අගයකින් යුතුව, කෘත්‍රිම පිරිසිදුකාරක ඇතුළත් කිරීමෙන් තොරව උසස්ම තත්ත්වයෙන් නිපැයූ ‘මිසුමි’ සහ ‘චැම්පියන්’ නියම සබන් ඉතා කෙටි කලකදී දේශීය වෙළෙඳපොළ ජයගැනීමෙන් අනතුරුව විදේශීය වෙළෙඳපොළද සාර්ථකව ජයගැනීමට සමත්ව සිටී. එහි තවත් පියවරක් ලෙස මිසුමි සහ චැම්පියන් ඇණවුමක් පසුගියදා වියට්නාමය...

Read more
HUTCH අපගේ අරමුණ වඩා හොඳ 4G අත්දැකීමක් ලබා දීමයි

මෙම වසරේ පෙබරවාරි මාසයේදී දිවයින පුරා ව්‍යාප්ත සිය දැවැන්ත හා සමීප 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමත් සමගම, හච් සන්නාම පැවැත්ම වැඩිදියුණු කිරීමටත්, 2G, 3G සහ 4G ජාල ආවරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන මෙහෙයුම්කරුවකු වශයෙන් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටිනා...

Read more
OPPO Quick Repair  සේවාව දැන්  ශ්‍රී ලංකාවේ

ලොව ප්‍රමුඛතම ජංගම දුරකථන හා උපාංග සන්නාමයක් වන ධඡඡධ සිය ඉක්මන් අලුත්වැඩියා සේවාව වනිධඡඡධ 'OPPO Quick Repair’ දැන් ශ්‍රී ලංකාවටද හඳුන්වාදී තිබේ. මෙය පාරිභෝගිකයන්ට සිය OPPO දුරකථන පැයක් හෝ ඊට අඩු කාලයක් තුළ අලුත්වැඩියා කරගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. මෙම...

Read more
කොළඹ කොටස්  තැරැව්කරුවන්ගේ සංගමයෙන් නව ඇමැතිට පැසසුම්

අක්‍රීයව පැවති දේශීය ආර්ථික කාර්යයන් නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම තුළින් සක්‍රීය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය (CSBA) ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ නව රජයටත්, අභිනව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත්...

Read more
Sampath Bank වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අරමුණින්,  සියලු පාර්ශ්වයන් සමඟ එකට අත්වැල් බැඳගනී

Covid-19 වසංගතය පැතිරීයාමේ කේන්ද්‍රය, චීනය සහ නැගෙනහිර ආසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයට මාරුවීමත් සමඟ ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමට ලක්විය. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් දිගු කාලීනව බලපැවැත්වෙන පරිදි ඇඳීරි නීතිය පැනවීම සහ සංචරණ සීමාකිරීම සිදු කරන ලද...

Read more
Singer වෙතින් විදුලිය  ඉතිරි කරන  අධිවේගී  මහන මැෂින් දැන්

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ථ, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගාසිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි කරන නවතම මහන මැෂින් මාදිලි පෙළක් වෙළෙඳ පොළට හඳුන්වාදී තිබේ. එක්...

Read more
3G සහ 4G පාරිභෝගිකයින් සඳහා  අසීමිත සමාජ මාධ්‍ය සැලසුම්

ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික...

Read more
‘Tuk Rentals’ සේවාව  මෙරටට  හඳුන්වා දුන්  ‘Ridesharing’ සමාගම

Uber මෙරට ප්‍රථම වරට ත්‍රිරෝද රථ කුලියට ගැනීමේ (Tuk Rentals) සේවාව හඳුන්වා දුන්ිඍසාැිය්රසබට’ සමාගම බවට පත්වී සිටී. මෙම සේවාව යටතේ ශ්‍රී ලාංකිකයන්ට තම ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යයක් වන ත්‍රිරෝද රථ සතියේ සෑම දිනකම පැය 24 පුරා රියදුරෙකුද සමග කුලී පදනම මත...

Read more
DIMO නවතම ඩිජිටල් අත්දැකීම් රැසක් එළි දක්වයි

ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති...

Read more
Page 119 of 173 1 118 119 120 173