• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

EVOKE 12 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

August 29, 2020
in Business
Reading Time: 2 mins read
A A
EVOKE 12 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Evoke International (පුද්.) සමාගම පසුගියදා සිය 12 වැනි සංවත්සරය සැමරීය. ශ්‍රී ලංකාවේ විශාලතම අගය එකතු කළ සේවාවන් (VAS Services) සපයන්නා වන එම සමාගම තොරතුරු තාක්ෂණය මූලික කරගත්, නවමු ආකාරයේ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් රාශියක් සපයයි. විවිධ ක්ෂේත්‍රවල අතිදක්ෂයන් වූ කණ්ඩායමකින් සමන්විත එම සමාගම මගින් ජංගම දුරකථන යෙදුම් සහ වෙබ් අඩවි නිර්මාණය මෙන්ම Content Aggregation, Content Production, WAP Products, SMSC, IVR, Voice Services සහ Digital Media යන කාණ්ඩවලට අයත් සේවාවන් ලබාදෙනු ලැබේ.

විනෝදාස්වාද ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාව වෙතින් ඩිජිටල් මාධ්‍ය වෙත යොමුවීම වේගවත් වීමත් සමග 2008 වසරේදී Evoke ආරම්භ කරන ලදී. අනෙකුත් තරගකරුවන්ට වඩා වෙනස් වෙමින්, හුදෙක් සේවා ආයතනයක සීමාවෙන් ඔබ්බට ගොස්, සේවාදායකයන් ගෙවන මිලට උපරිම වටිනාකමක් හිමිවන සුවිශේෂී හා පුළුල් විසඳුම් ලබාදෙන ඩිජිටල් සේවා සම්පාදකයෙක් බවට පත්වීම එහි අරමුණ විය.

SLT Filmhall, Evoke Video Unlimited, Airtel Movie Box, Airtel Music Box, Vindana Application, Vindana TV, Reverse Bid වැනි සේවාවන් හඳුන්වා දීම්වලට අමතරව මේ වන විට YouTubeහි අංක එකේ දේශීය සංගීත නාලිකාව බවට පත්වී ඇති Evoke Musicද නිර්මාණය කිරීමට Evoke සමත් වී තිබේ. මේ වනවිට ප්‍රමුඛ පෙළේ දුරකථන සමාගම් හා මාධ්‍ය ආයතන මෙන්ම Hungama, iTunes, Spotify සහ AWS වැනි වෙනත් හවුල්කරුවන් රාශියක් හරහා විනෝදාස්වාද සේවාවන් ලබාදීමට Evoke කටයුතු කරයි.

SendShareShare
Previous Post

JAT දැවමය මතුපිටක කල්පැවැත්ම වැඩිකරන ‘සේයලැක් සත්කාරය’

Next Post

පෙරේරා ඇන්ඞ් සන්ස් බේකර්ස් වසර 118ක විශිෂ්ටත්වය සමරයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.