විල්ගමුව ජනතාවගේ බැංකු කටයුතු වඩාත් පහසු කිරීමේ අරමුණින් සහ නවතම ඩිජිටල් බැංකුකරණ තාක්ෂණය තුළින් සිය ගනුදෙනු ඉටු කරගැනීමේ අවස්ථාව සලසමින් ලංකා බැංකුව විල්ගමුව ශාඛාව වඩාත් ඉඩකඩ සහිත නව පරිශ්‍රයක පසුගියදා ස්ථාපනය කෙරිණි. මධ්‍යම පළාතේ විල්ගමුව ශාඛාව හෙට්ටිපොළ නගරයේදී උත්සවාකාරයෙන් විවෘත...
Read moreශ්‍රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සිය ආහාරපාන නිෂ්පාදන එකතුවට හෝර්ලික්ස් සහ වීවා යන අද්විතීය වෙළෙඳ නාමයන් එක් කොට ගනිමින් පෝෂණීය ආහාරමය පානයන් වෙත යොමු වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. එම නිවේදනය...
Read moreරත්නපුර කහංගම බෞද්ධ විද්‍යාලයේ 7 ශේණියේ ඉගෙනුම ලබන මාලිත මධුසංඛ සිසුවා විසින් කොරෝනා වසංගතයෙන් ජනතාව මුදවා ගැනීමේ අරමුණින් “ ස්වංක්‍රීය ජල කරාමයක්” නව නිපැයුමක් ලෙසින් නිපදවා ඇත. අමුද්‍රව්‍ය ඉතා අඩු ප්‍රමායක් යොදා ගෙන නිපදවා ඇති මෙම උපකරණය තව තවත් වැඩි...
Read moreOPPO F Series දුරකථන මාලාවේ නවතම දුරකථනය ‘OPPO F17 Pro’ ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට OPPO සමාගම මේ වන විට කටයුතු යොදා තිබේ. AI තාක්ෂණය සහිත කැමරා 6ක පද්ධතියකින් සමන්විත OPPO F17 Pro දුරකථනය ඡායාරූපකරණ හැකියාව, නිමාව සහ බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතාකිරීම...
Read moreශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහළ විශ්වාසය දිනාගත් කීර්තිමත් පිරිමි ඇඳුම් සන්නාමයන් වන Vantage, Ebony සහ Luxure එහි නිෂ්පාදන ආයතනය වන එබොනි හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (Ebony Holdings Pvt Ltd) 100%ක් දේශීය නිෂ්පාදන ආයතනයක් බවට සහතික කරමින්, ඒ සඳහා වන ‘ගන්න අපේ දේ’...
Read moreකොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් 2020 වසරේදී තවත් සංධිස්ථානයකට පැමිණෙමින් පිට පිටම 10 වන වසර සඳහාත් ක්‍රෙඩිට් රේටින්ග් ඉන්ෆොමේෂන් ඇන්ඞ් සර්විසස් ලිමිටඞ් (CRISL) වෙතින් ‘AAA’ (Triple A) දිගුකාලීන ණය වර්ගීකරණයක් ලබාගැනීමට සමත් වී ඇත. මීට අමතරව බංග්ලාදේශයේ ප්‍රමුඛතම රේටින්ග්ස් ආයතනය වන...
Read moreකාටත් ගැළපෙන බැංකුව යන විරුදාවලිය ලත් DFCC බැංකුව, මෙරට ජනතාවගේ සහ ආර්ථිකයේ අභිවෘද්ධිය උදෙසා අනුපමේය දායකත්වයක් දක්වමින් පෙරට යන ගමනක 65 වන සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරීය. DFCC බැංකුව යනු කොළඹ කොටස් හුවමාරුවේ පූර්වගාමියා වූ, කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ ලැයිස්තුගත වූ...
Read moreශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රය වෙත ජාත්‍යන්තර ප්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඕස්ටේ්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය සිය කාර්ය මඩුල්ලේ සහ රෝගීන්ගේ සුරක්ෂිත බව පිළිබඳව ඉහළම අවධානය යොමුකරමින් රෝගීන්ගේ සුරක්ෂිතබව සඳහා වන ජාත්‍යන්තර...
Read moreAIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරක් පාසා අති උත්කර්ෂවත් අන්දමින් වාර්ෂික ආයතනික සමුළුවක් පවත්වා පසුගිය වසර පුරාවට සිය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ විශිෂ්ට කාර්යසාධනය ඇගයුමට ලක්කරනු ලබයි. මෙම උත්සවය සමාගමේ දින දර්ශකය තුළ වඩාත්ම වැදගත් කමක් ගන්නා අතර සමාගමේ සාර්ථකත්වය උදෙසා කාර්ය...
Read moreශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය වෙත නැවත වතාවක් නැවුම් වූ අත්දැකීමක් එක්කරමින් AIA ඉන්ෂුවරන්ස් සමාගම සිය සේවාලාභීන් වෙත ව්‍යවසාය ශ්‍රේණියේ විසඳුමක් වන දුරස්ථ සුරක්ෂිත ඩිජිටල් අත්සන භාවිතය නොබෝදා හඳුන්වා දෙන ලදී. මෙමගින් අපගේ වටිනා සේවාලාභීන්හට ඔවුන්ගේ නිවෙස් තුළ සිටම සිය රක්ෂණ...
Read moreඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.