• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ක්‍රිස්බ්‍රෝ වෙතින් නව රැකියා අවස්ථාවන්

November 2, 2020
in Business
Reading Time: 1 min read
A A
ක්‍රිස්බ්‍රෝ වෙතින් නව රැකියා අවස්ථාවන්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම නැඟෙනහිර පළාත ඇතුළුව පළාත් ගණනාවක ක්‍රියාත්මක වන සිය කර්මාන්තශාලා සහ ගොවිපළ හරහා දහස් සංඛ්‍යාත රැකියා අවස්ථාවන් උදා කරමින් ග්‍රාමීය ආර්ථිකය සවි බලගැන්වීම සඳහා දායකත්වය ලබා දී ඇත. ක්‍රිස්බ්‍රෝ ආයෝජනයන් සිදු කළ ඇතැම් ප්‍රදේශයන් දිගුකාලීන යුද්ධයෙන් සහ නියඟයෙන් බැටකෑ ප්‍රදේශයන් අතර රැකියා සහ කෘෂිකර්මාන්තයේ යෙදීමට මාර්ගයක් නොමැති වූ බැවින් මේ ප්‍රදේශවල බහුතර ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව සිටියේය. කුකුළු ගොවිපළ සහ මහාපරිමාණයේ වී සහ බඩ ඉරිඟු කෘෂි බිම් පවත්වාගෙන යෑම තුළින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සහ එමගින් ග්‍රාමීය දරිද්‍රතාව පහළට ගෙන ඒම සඳහා ක්‍රිස්බ්‍රෝ සිය දායකත්වය ලබා දී ඇත.

නිදසුනක් ලෙස බීජ වී නිෂ්පාදනය සිදු කරන කන්තලේ සූරියපුර ගොවිපළ ආශ්‍රිතව ද රැකියා විරහිත ගම් වැසියන් සියයකට ආසන්න පිරිසකට මෙම ගොවිපළ තුළින් නව රැකියාවන් ලබා දුන් අතර මෙමගින් සෘජු හා වක්‍ර ලෙස සූරියපුර ග්‍රාමයේ පවුල් 500කට පමණ සෙත සැලසී ඇත. දිගුකාලීනව යුද්ධයෙන් සහ නියඟයෙන් පීඩා විඳි සූරියපුර වැසියන්ට ක්‍රිස්බ්‍රෝ ආයෝජනයන් මගින් විශාල ආර්ථික ප්‍රතිලාභයක් උදා කර ඇත. එමෙන්ම මෙම ග්‍රාමයෙහි ස්ථාපනය කර ඇති බීජ වී නිෂ්පාදනාගාරය මගින් ගොවිජනතාවට අවශ්‍ය බීජ වී සැපයෙන අතර බීජ වී නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව දැනුවත් වීමටද මෙම ප්‍රදේශයේ ජනතාවට හැකිව තිබේ. ක්‍රිස්බ්‍රෝ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය මගින් ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා ප්‍රධාන ව්‍යාපෘති 4ක් දැනට ක්‍රියාවේ යොදවා ඇති අතර ඒ අතුරින් දිරි සවිය සහ ප්‍රජා අරුණ ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා සෘජු දායකත්වයක් දක්වයි.

SendShareShare
Previous Post

ආර්ථිකයෙන් පී.බී. යට යයි: කබ්රාල් මතු වෙයි (රාජ්‍ය රහස්)

Next Post

සතොසට නව නායකත්ව කණ්ඩායමක් එක්වෙයි

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.