• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගින්දර දෙන ගිනි කතිරය

October 18, 2019
in Astrology
Reading Time: 1 min read
A A
ගින්දර දෙන ගිනි කතිරය
Share on WhatsAppShare on Facebook

ගිනි කතිරය ගැන නිරන්තරයෙන් කතා කළාට ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් බොහෝ දෙනෙක්ට නැහැ. ඇත්තටම අද වෙද්දී ලංකාවෙ 80%ක්ම ගිනිකතිරය පටලවගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් වරදවා හඳුනාගෙන ඉන්නේ. අද අපි මේ පටලැවිල්ල ලිහා දමා ගිනිකතිරය නිවැරැදිව හඳුනාගෙන ගිනි කතිරය පීඩාවීමෙන් ඇති වෙන්නා වූ අහිතකර ප්‍රතිඵල පිළිබඳ විමසා බලමු.

ගිනිකතිරය යනු ඉඩමේ හරි මැද, මධ්‍ය ලක්‍ෂ්‍ය හඳුන්වන නාමයයි. වතු කතිරය ලෙස හඳුන්වනු ලබන්නේද ගිනිකතිරයයි. නමුත් නිවෙසේ හරිමැදට ගිනිකතිරය ලෙස වරදවා ව්‍යවහාර කරනු ලැබේ. තවමත් නිවෙසේ හරිමැද වූ බ්‍රහ්ම පාදය සහ ඉඩමේ හරි මැද වූ ගිනිකතිරය වෙන්කර හඳුනා ගැනීමට බොහෝ දෙනෙක්ට නොහැකිව ඇත. බ්‍රහ්ම පාදයට ගිනි කතිරය යැයි වරදවා හඳුන්වන්නේ එබැවිනි. හොඳින් මතක තබා ගන්න වාස්තු විද්‍යාවේද බ්‍රහ්ම පාදය සහ ගිනිකතිරය යනු අර්ථ දෙකක් ඇති වෙනස් ක්‍රියාකාරීත්වයන් ඇති ස්ථාන දෙකකි. නිවෙසේ හරි මැද වූ බ්‍රහ්ම පාදය මත කිසිදු ඉදිකිරීමක් කර අවහිර කළ නොහැකි වුවද, ගිනිකතිරය මත වැසිකිළි වළවල්, අප ජල වළවල්, ළිං හැර ඕනෑම ඉදිකිරීමක් සිදුකළ හැකිය. ඉදිකිරීම් කර ඉඩමේ හරි මැද වූ ගිනිකතිරය අවහිර වූවාට කිසිද ගැටලුවක් පැනනොනඟීයි. වතුකතිරය, ගිනිකතිරය නිවෙස තුළට පැමිණීම, නිවෙස තුළ පැවතීම අසුබ යැයි මතයක් පවතී. එය මිනිසුන් නිරපරාදයේ බියට පත්කිරීමට නිර්මාණය කළ මිත්‍යාවකි. ප්‍රායෝගිකව කල්පනා කර බලන කල නිවෙස තුළ ඉඩමේ හරි මැද වූ ගිනිකතිරය පැවතීම අසුබ සහගත යැයි පැවසීමද විහිළු සහගත කරුණක් වන්නේ වර්තමානය වන විට බොහෝ ඉඩම්වල ප්‍රමාණය පර්චස් හයක්, හතක් දක්වා සීමාකාරී වීම නිසාය. මන්ද පර්චස් හයක ඉඩමක පමණක් නොව පර්චස් 10ක ඉඩමක, ඉඩම මැද වූ ගිනිකතිරය නිවෙස තුළට නොඑන ලෙස නිවාස සෑදිය නොහැකි බැවිනි. ගිනිකතිරය නිවෙස තුළට නොඑන ලෙස නිවෙසක් සෑදීමට නම් අවම වශයෙන් ඉඩම පර්චස් 30ක්වත් විශාල විය යුතුය. මෙය නිෂ්ඵලකාරී කටයුත්තක් වන්නේ ඉඩමේ හරි මැද නිවෙස තුළ තිබුණාට කිසිදු වාස්තු දෝෂයක් හටනොගන්නා බැවිනි. ගිනිකතිරය නිසා ඇති වන වාස්තු දෝෂ පිළිබඳ අප උදාහරණයක් ඇසුරෙන් සාකච්ඡා කරමු.

එක්තරා පවුලක පවුලේ වැඩිමහල් දියණියට මහ ගෙදර සහ එම ඉඩමේම පිහිටි හාඞ්වෙයාර් ව්‍යාපාරය හිමිවුණේ ව්‍යාපාර හිමිකරු වූ පියාගේ විදේශගත වීමත් සමඟය. ඒ වන විට ව්‍යාපාරය බංකොළොත් බවට පත්ව තිබූ අතර, ව්‍යාපාර හිමිකරුට සුව නොවන බඬේ අමාරුවක් සෑදී තිබිණි. කොතරම් ප්‍රතිකාර කළත් සුවයක් නොලැබුණු හෙයින් වැඩිපුර ප්‍රතිකාර සඳහා ව්‍යාපාරිකයාගේ බාල දියණිය තමා පදිංචිව සිටි විදේශ රටට පියාව කැටුව ගියාය. වැඩිමහල් දියණියගේ සැමියා මුදල් ආයෝජනය කර නැවැත හාඞ්වෙයාර් ව්‍යාපාරය ආරමභ කළද, වැඩි කලක් යන්නට මත්තෙන් ව්‍යාපාරය පාඩු ලබන තත්ත්වයට පත්ව වසා දමන්නට වුණා. ව්‍යාපාරයේ අසාර්ථක බව සහ බිරිය වරින්වර අසනීප වීම නිසා නිවෙසේ වාස්තු පරීක්‍ෂා කිරීමට හේතු විය. ඉඩම සහ නිවෙස පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ගේ ඇදවැටීමට හේතු වූ වාස්තු දෝෂ සොයා ගැනීමට හැකි වුණා. පැවති වාස්තු දෝෂ සහ වාස්තු දෝෂ ඉවත් කිරීමට යෙදූ පිළියම් මෙසේය.

ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

ඡන්ද සටනට බැස්ස ඉන්දීය කලාකාරයෝ

Next Post

ශෛලමය රයිනේසරයෙක් රතුගල කන්දෙන් හමුවෙයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.