Tuesday, June 9, 2026
 

Astrology

නරකට වඩා හොඳත් තිබෙන සෙනසුරු

ජ්‍යොතිෂ විiානුකූලව විමසුම් ඇසින් නිරීක්‍ෂණය කරන විටදී එදත්, අදත්, හෙටත් වැඩිපුරම කතාබහ කරන ග්‍රහයන් අතර අංක එකට ගැනෙනුයේ සෙනසුරු (ශනි) ග්‍රහයාය. ගැමි වහරින් හෙනහුරා යැයි කියයි. ඒ තරමටම බියකර ඇති එකම ග්‍රහයාද සෙනසුරුය. ඇයි මේ තරම් සෙනසුරුට බය? මාරක අපල,...

Read more
ඔබත් විෂ කන්‍යා යෝගයකින් උපන් කාන්තාවක්ද

බොහෝ ආදරය කර දහසක් ප්‍රාර්ථනා පොදි බැඳ ගනිමින් එක්වන යුවළක් මුළු දිවිය පුරාම සතුටින්, සමඟියෙන්, සෙනෙහසින් මෙන්ම උතුරා ගිය ආදරයෙන් ජීවත් වීමට සිහින දකියි. නමුත් විවාහ වන බොහෝ දෙනකුට එම සිහිනය සිහිනයක්ම වනු දැකිය හැකිය. දෙදෙනකු විවාහ වීමට යෑමේදී දෙදෙනාගේ...

Read more
ගෙයි ආයුෂ වසර 8ක් නම් ප්‍රයෝජනයක් තිබේද

දළ කටු සටහන් හෝ සැලැසුමක් ඇඳ පොදු නැකැතකින් නිවෙසක් ගොඩනැඟීමට ලණු ඇද අත්තිවාරම් කපා මුල්ගල් තබා බිත්ති බැඳ සියලු වැඩකටයුතු නිමකර ගෙවදී. වසර කීපයක් ගිය පසු නිවැසියන් විවිධ කායික හා මානසික පීඩනයන්ට ගොදුරු වූ නිවාස අතිවිශාල සංඛ්‍යාවක් අපට හමුවී ඇත....

Read more
ලග්න හතරකට කෙටි කසාදයද, දික් කසාදයද

විවාහය ගැන කතා කිරීමේදී අද වන විට කාලීන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ දික්කසාදයයි. පැරැණි සමාජ රටාවට වඩා නවීන සමාජය අතිශයින්ම සංකීර්ණයි. ස්ත්‍රී - පුරුෂ දෙපක්‍ෂයම රැකියාවේ නියැළීම දෙදෙනාගෙන් එක් අයකු විදේශගත වීම් ආදිය කැපී පෙනෙන චරිතයන්ය. මෙවැන්නක් නිසා එන්න එන්නම...

Read more
දෙදෙනාගෙන් කෙනකු වැන්දඹු වන ග්‍රහ යෝගවල බල බිඳින ක්‍රම

ජීවිතයේ දෙවැනි උපත වන විවාහය අති සාර්ථක අන්දමට දෙදෙනාටම ගෙවන්නට වාසනාව තිබේ නම් එය පරම වාසනාවකි. එහෙත් නොසිතූ අන්දමට එක් අයකු අකාලයේ මියයෑම හෙවත් කනවැන්දුම් තත්ත්වයට පත්වන අවස්ථා එමට ඇත. අපි ඒ ගැන ජ්‍යොතිෂ විiාත්මක පැත්තෙන් විමසා බැලීම වැදගත්ය. විවාහ...

Read more
කෙනකුගේ අතින් හෙළිවන බලගතු රහස්

1 ජීවන රේඛාව (A-Aසලකුණු) මෙය දකුණු අතක නම් ගුරු මණ්ඩලය යටින් ආරම්භ වී සිකුරු මණ්ඩලය වටකරගෙන මණිබද්ධ රේඛා දෙසින් අවසන් වේ. මෙම රේඛාවෙන් කියැවෙන කරුණු බොහෝය. විශේෂයෙන් ශරීර ශක්තිය, නිරෝගීකම, දීර්ඝායුෂ, තම පියාට වැලඳෙන ලෙඩ රෝග පිළිබඳවත් මෙහි පිහිටීමෙන් හඳුනාගත...

Read more
ඔබට ඕනෑ දුවෙක්ද පුතෙක්ද…

තරුණියක පතිනියක් වූ පසු ඇගේ සිහිනය මවක වීමය. පතිනියක වීමට පෙර මවක වන කතුන්ද සිටියි. ඔවුනට දරුගැබ, දරුඵල පීඩාවකි. විවාහයෙන් වසර ගණනාවකට පසු දරු සම්පත් හිමිවන කතුන් ද සිටියි. දරුඵල අහිමිය යන ළතැවිල්ල මත දරුවකු රැගෙන හදාගන්නා මව්වරුද සිටිති. ඔවුනට...

Read more
2019 දෙසැම්බර් 25 ග්‍රහලොව සෙන්පති රජවෙයි

මේ සතියේ ඔබට මොකද වෙන්නේ 2020 පෙබරවාරි 09 වැනි ඉරිදා සිට 15 වැනි සෙනසුරාදා දක්වා මේෂ - උනන්දුව අඩු වෙයි ඔබ මෙතෙක් කරගෙන ආ වැඩකටයුතු ගැන තිබුණු උනන්දුව අඩු වන බවක් පෙනෙන්නට තිබෙන අතර, ලග්නාධිපති කුජ 9 වැන්නේද. සඳු 4,...

Read more
විනාශයේ බස්නාව

දයා රජයේ ලිපිකරුවෙක්. ලැබුණු සොච්චම් වැටුප වියහියදම් පියව ගන්නවත් ප්‍රමාණවත් නැති නිසා දයාට රස්සාව එපා වුණා. දයාගේ අතේ මුදල් නැතිවුණත් එකම එක හයියක් දයාට තිබුණා. ඒ තමයි නෝනාගේ සහයෝගය. තමන්ගේ කියලා ආදායම් මාර්ගයක් හදාගන්න හැටි හැමදාම දයා හිතුවා. ඒත් අදහසක්...

Read more
එදා කසාද සහ අද කසාද

ජීවිතයේ දෙවැනි උපත නමින් හැඳින්වෙන විවාහය ඉතාම වැදගත් සංධිස්ථානයකි. එබැවින් විවාහ වීම දුරදිග නොබලා හිතුමතේට කළයුතු කාර්යයක් නොවේ. දෙදෙනා අතර ඇති අන්‍යොන්‍ය ගැළපීම්, රුචි අරුචිකම්, සිතුම්-පැතුම්, කායික හා මානසික උපරිම තෘප්තිය වැනි කරුණු වැඩි ප්‍රමාණයක් ඇත්නම් එවැනි දෙදෙනකු විවාහයට උචිත...

Read more
Page 49 of 68 1 48 49 50 68

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more