• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ නිවෙස හොඳ මොනවාටද

February 23, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ඔබේ නිවෙස හොඳ මොනවාටද
Share on WhatsAppShare on Facebook

නිවෙසකට පිවිසෙන පිවිසුම් මාර්ගය පවතින දිශාව අනුව සුබ – අසුබ තත්ත්වයන් ප්‍රකාශ කළ හැකිය. විශේෂයෙන් නව ඉඩමක් තෝරා ගැනීමේදී මෙය ඉතා වැදගත් වන අතර, ඉදිකර ඇති නිවෙසේ පිවිසුම් මාර්ගය අසුබ නම් එයට පිළියම් යොදා ගැනීමටද මෙම ලිපිය ඉතා වැදගත් වනු ඇත.
උතුරින් ප්‍රවේශ මාර්ගය පිහිටීම
ඉතා යහපත් වෙයි. නිවෙසට ධනය හා සෞභාග්‍යය නිතැතින් ළඟා වෙයි. උතුරු දිශාවෙන් අන්ධ බිත්ති (ඊකසබා උ්කක) පවතී නම් මෙම තත්ත්වය යහපත් නොවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. අඬදබර නැති සොඳුරු නිවෙසක් වෙයි.
නැඟෙනහිරින් ප්‍රවේශ මාර්ගය පිහිටීම
ඉතා සුබයි. පදිංචිකරුවන් දියුණුවට පත්වෙයි. ප්‍රසිද්ධියට පත්වෙයි. ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සඳහා ඉතා යෝග්‍ය වෙයි.
දකුණින් ප්‍රවේශ මාර්ගය පිහිටීම
ආරෝග්‍ය ශාලා, ආපනශාලා සඳහා වඩාත් යෝග්‍ය වෙයි. තවද කාන්තාවන්, ප්‍රධානීන් වන ව්‍යාපාරවලටද සුදුසු වෙයි. සාමාන්‍ය නිවාස සඳහා සුදුසු නොවුණත්, රජයේ ගොඩනැඟිලි, කර්මාන්ත ශාලා සඳහා යෝග්‍ය වෙයි.
බටහිරින් ප්‍රවේශ මාර්ගය පිහිටීම
සුබ – අසුබ මිශ්‍රව පවතී. නිවාස සඳහා තත්ත්වය මෙසේ වුවත්, ව්‍යාපාර කටයුතුවලට තරමක් සුබපල උදාකරයි.
උතුරින් හා නැඟෙනහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචියට ඉතා යෝග්‍ය වෙයි. පදිංචිකරුවන් කීර්තියට පත්වෙයි. නව අදහස් ක්‍රියාවට නංවමින් අලුත් ව්‍යාපාරික අවස්ථා ඇතිකර ගැනීමට හැකියාව ලැබේ. කරනු ලබන සෑම කටයුත්තකින්ම ජයග්‍රහණය ලැබේ.
උතුරින් හා දකුණින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචිකරුවන්ගේ ආර්ථික තත්ත්වය යහපත් වෙයි. නමුත් අවුල් – වියවුල් සහිත තත්ත්වයක් ඇති වී ශෝකාකූල පරිසරයක් නිර්මාණය වෙයි. එකිනෙකාට සතුරු වීම, ඊර්ෂ්‍යා කිරීම නිසා එකිනෙකා අතර අසමගිය ඇති වෙයි.
උතුරින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචිකරුවන්ගේ ආර්ථික තත්ත්වය යහපත් වෙයි. හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමටද.
නැඟෙනහිරින් හා දකුණින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචිකරුවන් ප්‍රීතිමත්ව කාලය ගතකරයි. විනෝදය සඳහා නොපැකිළිව වියදම් කරයි.
නැඟෙනහිරින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචියට ඉතා යෝග්‍ය වෙයි. කීර්තිය හා යසස උදාකරයි. අධ්‍යාපන කටයුතු කරන දරුවන්ගේ කටයුතු ඉතා සාර්ථක වෙයි.
දකුණින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචියට වඩා ව්‍යාපාරික ස්ථාන සඳහා වඩාත් යෝග්‍ය වෙයි. තවද පදිංචිය සහ ව්‍යාපාරය එකට කරනු ලබන ස්ථාන සඳහාද යෝග්‍ය වෙයි. මෙවැනි ව්‍යාපාරික ස්ථාන දිනෙන් දින දියුණු වෙයි.
උතුරින්, නැඟෙනහිරින් හා දකුණින් ප්‍රවේශ මාර්ග පිහිටීම
මෙසේ මාර්ග පිහිටන ඉඩම්වල පදිංචිකරුවන් මධ්‍යස්ථ දියුණුවක් ලබාගනී.
උතුරින්, දකුණින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
පදිංචියට යෝග්‍ය සැපසම්පත් ලැබෙන පිහිටීමකි. දේශපාලනය වැනි සමාජ සේවයට කැපවූ පුද්ගලයන්ට යෝග්‍ය නොවේ.
උතුරින්, නැඟෙනහිරින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
ව්‍යාපාර කටයුතුවලට මෙන්ම පදිංචියටද යෝග්‍ය වෙයි. ශීඝ්‍ර දියුණුවක් ළඟාකරගත හැකිය.
දකුණින්, නැඟෙනහිරින් හා බස්නාහිරින් ප්‍රවේශ මාර්ග පිහිටීම
කලාකරුවන්ගේ පදිංචියට ඉතා යෝග්‍ය වෙයි. ජනප්‍රියත්වය ඇතිකරයි. කාන්තාවන්ගේ ව්‍යාපාර දියුණුවට පත්වෙයි.
මාර්ගයේ කොනක ඉඩම පිහිටීම (මාර්ගය අවසන් වන ස්ථානයේ)
මෙය පදිංචියට හෝ ව්‍යාපාරවලට සුදුසු ඉඩමක් නොවේ. මාර්ගයේ අවසානය (ෘැ්ා ෑබා) මෙසේ ඉඩමෙන් කෙළවර වීමෙන් දියුණුව අඩාළ වී පරිහානියට, අපකීර්තියට පත්වෙයි.
තුංමං හන්දියක ඉඩම පිහිටීම
අහිතකර මාර්ග පිහිටීමකි. මාර්ගවේද දෝෂයට ලක්වෙයි. ශීඝ්‍රයෙන් පරිහානියට පත්වෙයි. රණ්ඩු, දබර ඇතිවෙයි. දියුණුව අඩාළ වෙයි. අපකීර්තියට පත්වෙයි.
සිවු දිශාවට ප්‍රවේශ මාර්ග පිහිටීම
මෙම පිහිටීම ඉතා සුබ වෙයි. පදිංචිකරුවනට ඉතා වාසනාවන්ත තත්ත්වයක් උදාවෙයි. මෙසේ සිවුදෙසින්ම මාර්ග පිහිටීමෙන් ඉඩමෙහි ප්‍රේත පාදය ඉවත් වෙයි.
ඔබත් මෙම පිහිටීම් හොඳින් අධ්‍යයනය කර ඔබේ පිවිසුම් මාර්ගය කුමක්දැයි සොයාගන්න. නිවෙසේ වාස්තු තත්ත්වය අනුව සුබ – අසුබ, අඩු – වැඩි විය හැකිය. පාරම්පරික කෙම්ක්‍රම මෙන්ම, නූතන ක්‍රමවේදයන්ද පවතින බැවින් දෝෂ සහිත තත්ත්වයන් ඉවත් කරගත හැකිය. ඒ සඳහා පිළිගත් වාස්තුවේදියකුගේ උපදෙස් ලබාගෙන වැරැදි නිවැරැදි කරගන්න.
ප්‍රවීණ වාස්තුවේදී අරෝෂ ජේ. වඩුගේ

SendShareShare
Previous Post

ආණ්ඩුව නූලෙන් ‌‌බේරුණු පරිපූරක ‌බෝම්බය (රාජ්‍ය රහස්)

Next Post

තිසුරි සුරාජ් ගැන කතා කරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.