• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සඳහා රක්ෂණ පහසුකම් සලසයි…

May 2, 2022
in Business
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සඳහා රක්ෂණ පහසුකම් සලසයි…
Share on WhatsAppShare on Facebook

දේශයේ රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ටී්‍රස් පුද්ගලික සමාගම සඳහා රක්ෂණ පහසුකම් සැලසීම සඳහා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සහ ත්‍රී සිංහ ඉන්ඩස්ටී්‍රස් ආයතනයේ කළමනාකාරීත්වය සහභාගි විය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ලබාදෙන මෙම රක්ෂණ සැලසුම ඔස්සේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන රෝලර් ඩෝ, ෂටර්ස් සහ ගේට්ටු සඳහා ගිනි රක්ෂණ සැලසුම ඔස්සේ ගිනි ගැනීම් සහ අකුණු හේතුවෙන් සිදුවන හානි,විදුලිය මගින් සිදුවන හානි, සුළිසුළං සහ කුණාටු මගින් සිදුවන හානි ආවරණය වන පරිදි රක්ෂණ සේවා ලබාදෙයි.

1968 වසරේ ආරම්භ කරන ලද ත්‍රී සිංහ ඉන්ඩස්ටී්‍රස් වානේ ගොඩනැගිලි සහ සෙවිලි, රෝලර් ඩෝ, රෝලර් ෂටර්, වානේ සහ ඇලුමිනියම්, සවිකිරීම්, මල නොබැඳෙන වානේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ අංශ රැසක් වෙත විහිදී ඇති ත්‍රී සිංහ ඉන්ඩස්ටී්‍රස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සන්නාමයක් වන අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල දියුණුව සඳහා මෙන්ම ගෘහ ආරක්ෂාව සඳහාද වැඩි දියුණු කළ සේවාවන් සැපයීමට කටයුතු කරයි.

SendShareShare
Previous Post

ජන්දෙ දිනන්න සමහරු පාස්කු ප්‍රහාරයේ තොරතුරු හැංගුවා! එහෙම කළේ ජන්දෙදි ‘අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා’ කියලා කියන්න! අපි ජාත්‍යන්තරයට ආවේ යුක්තිය ඉටු නොවුණු නිසයි! (VIDEO)

Next Post

චීන ඩ්‍රෝන් සමාගමක් රුසියාවේ සහ යුක්රේනයේ ව්‍යාපාර අත්හිටුවයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.