• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

2021 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී SLT-MOBITEL වෙත සම්මාන තුනක්…

December 11, 2021
in Business
Reading Time: 1 min read
A A
2021 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී  SLT-MOBITEL වෙත සම්මාන තුනක්…
Share on WhatsAppShare on Facebook

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL නැවතත් සිය ආයතනික සමාජ වගකීම් හා තිරසාරත්ව ක්‍රමවේදයන් වෙනුවෙන් ඇගයීමට ලක්වෙමින්, 2021 වසරේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට එක්වීමට සමත් විය.

පසුගිය පසුගියදා පැවති, 18 වැනි විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී SLT-MOBITEL වෙත සම්මාන තුනක් හිමි වූ අතර, රටේ ප්‍රමුඛතම වාණිජ මණ්ඩලය ලෙස සැලකෙන ලංකා වාණිජ මණ්ඩලය මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.

මෙහිදී SLT-MOBITEL, තමාට අදාළ අනෙකුත් කාණ්ඩයේ ‘තිරසාරත්ව ශූරයා’ ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට සමත් විය. එමෙන්ම 2020 වසරේදී COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් මතුවූ අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග වෙනුවෙන්, එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමටද සමාගමට හැකියාව ලැබිණි.

COVID-19 හේතුවෙන් වසර පුරාම අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවුවද, තම ව්‍යාපාර කටයුතු තුළදී තිරසාරත්වයට මුල්තැන දෙමින්, ආර්ථිකය, ආයතනික පාලනය, පරිසය සහ සමාජය යන අංශවලට අදාළව ආයතනික සමාජ වගකීම් නොපිරිහෙළා ඉටුකිරීමට SLT-MOBITEL කටයුතු කළේය.

SendShareShare
Previous Post

හමුදාවේ තවත් දෙදෙනෙකුට අමෙරිකාවට ඇතුල්වීම තහනම්! ඉදිරියට තවත් බරපතළ තීන්දු ගන්නවා! අමෙරිකාවෙන් තද නිවේදනයක්!

Next Post

ජනපති එක්ක තිබ්බ සාකච්ජාව අසාර්ථකයි! ආයෝජන මණ්ඩලේ ලොක්කා ගෙදර යන්නම තීන්දු කරයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.