• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදාවේ තවත් දෙදෙනෙකුට අමෙරිකාවට ඇතුල්වීම තහනම්! ඉදිරියට තවත් බරපතළ තීන්දු ගන්නවා! අමෙරිකාවෙන් තද නිවේදනයක්!

December 11, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
හමුදාවේ තවත් දෙදෙනෙකුට අමෙරිකාවට ඇතුල්වීම තහනම්! ඉදිරියට තවත් බරපතළ තීන්දු ගන්නවා! අමෙරිකාවෙන් තද නිවේදනයක්!
Share on WhatsAppShare on Facebook

අමෙරිකා එක්සත් ජනපදය විසින් 7031 (c) වගන්තිය යටතේ තවත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් දෙදෙනෙකුට මානව හිමිකම් සම්බන්ධ සම්බාධක පැනවූ බව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිකුරාදා නිවේදනය කළේය.

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි නිලධාරියෙකු වන චන්දන හෙට්ටිආරච්චි මහතා සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මාණ්ඩලික සැරයන්වරයකු වූ සුනිල් රත්නායක යන නිලධාරීන් දෙදෙනාටය.

චන්දන හෙට්ටිආරච්චිට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2008-2009 කාලයේදී ත්‍රිකුණාමලයේ පුද්ගලයන් 11 දෙනකුගෙන් 8 දෙනකුගේ නිදහස සදහා ඇති අයිතිය ප්‍රතික්ෂේප කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමය.

2000 දෙසැම්බරයේදී අවම වශයෙන් දෙමළ ගම්වැසියන් අට දෙනෙකුගේ නීති විරෝධී ඝාතනවලට සම්බන්ධ වීම සුනිල් රත්නායකට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා වේ.

“ඔවුන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් නම් කර ඇති අතර ඔවුන් එක්සත් ජනපදයට ඇතුල් වීමට නුසුදුසුය” යනුවෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය පවසයි.

Breaking News දැනගන්න දැන්ම Mawrata WhatsApp Group එකත් එක්ක Join වෙන්න…
https://chat.whatsapp.com/GhA7xXKxK7LGWo3bKB28iQWhatsApp

“මෙම ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනා නම් කිරීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම සඳහා අප ගන්නා එකම ක්‍රියාමාර්ගය නොවේ” යනුවෙන්ද එම නිවේදනයේ දැක්වේ.

SendShareShare
Previous Post

රුමේනියාවේ රැකියා ශ්‍රමිකයන්ට මහජන බැංකුවෙන් බැංකු පහසුකම්…

Next Post

2021 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී SLT-MOBITEL වෙත සම්මාන තුනක්…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.