• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සම්පත් බැංකුව සිය වර්ධනීය ගමන්මඟෙහි අඛණ්ඩව ඉදිරියට…

December 20, 2021
in Business
Reading Time: 1 min read
A A
සම්පත් බැංකුව සිය වර්ධනීය ගමන්මඟෙහි අඛණ්ඩව ඉදිරියට…
Share on WhatsAppShare on Facebook

COVID 19 වසංගතය තුළින් පැනනැඟුණු දීර්ඝ කාලීන අභියෝගයන් හමුවේ වුවද සම්පත් බැංකුව 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස 09 සඳහා ඉහළ කාර්යසාධනයක් වාර්තා කරන ලදී.

නව උපායමාර්ගික හඳුන්වාදීම් සහ ඉලක්ක පදනම් කර ගත් ව්‍යාපාර සැලසුම්වල ප්‍රතිඵලයක් වශයෙන් සම්පත් බැංකුවට, වසංගතය හේතුවෙන් නිරත්තර වෙනස්වීමට ලක්වන ආර්ථික තත්ත්වයන් සඳහා සාර්ථකව මුහුණ දීමට හැකි වූ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව බදු පසු ලාභයෙහි 76.4%ක සැලකිය යුතු වර්ධනයක් සඳහා හේතු විය.

ශ්‍රී ලංකාව තුළ 2021 වර්ෂය මැද භාගය වන විට ඇරඹි COVID 19 වසංගතයේ තුන්වැනි රැල්ල, එය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට මෙතෙක් මුහුණ දුන් අභියෝගාත්මකම කාලපරිච්ඡේදය බවට පත්විය. පෙර සේම, සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට සහ සේවකයින්ට මෙම දුෂ්කරතාවලට මුහුණ දීම සඳහා සිය සහයෝගය නොමඳව ලබාදෙන ලදී. ඩිජිටල්කරණය සඳහා වූ බැංකුවේ උපායමාර්ගික සැලැස්ම, ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසු මෙන්ම ආරක්ෂිත බැංකු සේවාවන් ලබාදීමත් සහ සේවක මණ්ඩලයට බාධාවකින් තොරව නිවෙසේ සිට වැඩකිරීමේ පරිසරය වෙත මාරුවීමේ හැකියාව ලබාදීමත් හරහා සිය සුවිශේෂත්වය මනාවට ඔප්පු කොට ඇත. සිය ඩිජිටල්කරණ උපායමාර්ගික සැලැස්මෙහි තවත් ඉදිරි පියවරක් ලෙස, බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට බොහෝ විට කලාපයේද ප්‍රථමවරට ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හරහා මුදල් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දෙන ලදී. ස්පර්ශ රහිත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (Touchless ATM) හඳුන්වා දීමේ තාක්ෂණික විප්ලවයත් සමඟ මුදල් ලබා ගැනීමේ දී ATM යන්ත්‍ර මතුපිට ස්පර්ශ කිරීමේ අවශ්‍යතාව ඉවත් විය. විෂබීජ සහිත මතුපිට මත ගැටීමෙන් වෛරස ව්‍යාප්ත වීමේ අවදානම, මෙමඟින් අවම කරන අතර එය වර්තමානයේ පවත්නා ගෝලීය කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ ATM යන්ත්‍ර හරහා මුදල් ලබාගැනීම සඳහා වූ ප්‍රත්‍යක්ෂම විසඳුම බවට පත්විය.

SendShareShare
Previous Post

රටම අර්බූදයක තිබියදී ඇමැතිවරු රට සවාරි ගැසීම ගැන ඇමැති සුසිල් ‌කේන්තියෙන්! දැනුම කියෙන අය ළංකරගෙන නෑලු!

Next Post

රාවණ සීතා ගැන මෙතෙක් හෙළිනොවූ රහසක්…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.