• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

S-lon රූෆින් අපනයනය ආරම්භ කරයි

June 27, 2021
in Business
Reading Time: 1 min read
A A
S-lon රූෆින් අපනයනය ආරම්භ කරයි
Share on WhatsAppShare on Facebook

කැපිටල් මහාරාජා සමූහයට අයත් එස්-ලෝන් ලංකා (පුද්.) සමාගම විසින් නිෂ්පාදිත S-lon Roofing Sheets පළමු අපනයන තොගය පසුගියදා ඉන්දියාව වෙත සාර්ථක ලෙස අපනයනය කිරීමට කටයුතු කෙරිණි.

S-lon roofing දැනට වෙළෙඳපොළේ ඇති ගුණාත්මක බවින් ඉහළම roofing sheets බවට පත්වීම සඳහා හේතු කිහිපයක් බලපා ඇත. S-lon roofing අවපැහැ නොවන අතර, දිලීර බැඳීමද සිදු නොවේ. පිරිසිදු කිරීම අවම වන S-lonroofing, අලංකාරය අතින් මෙන්ම කල් පැවැත්ම අතින්ද ඉහළය. එමෙන්ම තාප සන්නයනය අවම බැවින් පරිසරයේ ඇති අධික උෂ්ණත්වය නිවෙස තුළට පැමිණීම අවම කරමින් නිවැසියන්ට වඩා සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීමේ හැකියාව S-lon roofing sheets වලට ඇත. එමෙන්ම අනෙකුත් roofing sheets වලට සාපේක්ෂව බරින්ද අඩු නිසා, S-lon roofing වඩාත් පහසුවෙන් සවිකළ හැක.

S-lon roofing බාහිර ශබ්දවලින් ආරක්ෂා වන උසස් ශබ්ද පරිවාරක ගුණයෙන් යුක්තය. මෙමඟින් තද වැසි හා අධික සුළං ශබ්දයන් නිවෙස තුළට ගමන් කිරීම අවම කරයි. එමෙන්ම එහි පවතින ඉහළ නම්‍යශීලීභාවය සහ ශක්තිමත් බව හේතුවෙන් බාහිර පරිසරයෙන් ඇතිවන ගැටීම්වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති අතර, සතුන්ගේ ක්‍රියාකාරකම්වලින් හානි වීමේ ඉඩකඩද අවම මට්ටමක පවතී.

තවද විකල්ප නිෂ්පාදන සමග සසඳන විට, S-lon roofing වල පිටත හා ඇතුළත මතුපිටවල් මත මල බැඳීම හා දිරා යාමක් සිදු නොවේ. වර්ණ කිහිපයකින් තෝරාගත හැකි S-lon roofing සඳහා වසර 10ක වගකීමක් හිමි වන අතර දිවයින පුරා S-lon අලෙවි නියෝජිතයන් හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල්වලින් S-lon roofing මිලදී ගත හැකිය.

SendShareShare
Previous Post

මහ දවල් නිවෙසට එන හිස නැති පිල්ලියක්

Next Post

කිරි දානයකින් හරි ප්‍රතිඵල ලබන්නේ කොහොමද

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.