පොහොට්ටුවේ දැරණියගල ආසන සම්මේලනය පසුගියදා පැවැත්විණ. Sri Lanka Latest News
අජිත් සාමින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට නාමල් රාජපකෂ, ජානක වක්කුඹුර, වීරසිංහ, කනක හේරත්, රාජිකා වික්‍රමසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ව සිටියහ.
විශාල පාක්ෂිකයින් පිරිසකගෙ සහභාගිත්වයක්ද මෙහිදී දැකගන්නට ලැබිණ.
















