• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුවේ Lanka QR ගෙවීම් පහසුකම මීගමුවට…

December 25, 2021
in Business
Reading Time: 1 min read
A A
මහජන බැංකුවේ Lanka QR ගෙවීම් පහසුකම මීගමුවට…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා මහ බැංකුව දියත් කරන LANKAQR ජනගතකරණ වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මීගමුව නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර, එයට මහජන බැංකුවද එක්විය.

මෙම ජනගතකරණ වැඩසටහනට සමගාමීව මහජන බැංකුවේ ගම්පහ ප්‍රාදේශිකය පසුගිය මාසය පුරා කොච්චිකඩේ, සීදුව, ජා ඇළ, මරඳගහමුල, පමුණුගම, මිනුවන්ගොඩ, කටුනායක යන මිගමුව ප්‍රදේශයට අයත් ප්‍රධාන නගර ආවරණය වන පරිදි විශේෂ Lanka QR ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්විණි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීගමුව ප්‍රදේශයේ අවසන් LANKAQR ජනගතකරණ වැඩසටහන දියත් කරන අවස්ථාව වන විටදී මහජන බැංකුව, එම ප්‍රදේශයේ සියලු නගර ආවරණය කරමින් ව්‍යාපාරිකයන් සහ ගනුදෙනුකරුවන් QR පහසුකම සඳහා පූර්ණව අන්තර්ග්‍රහණය කරගෙන තිබීම විශේෂත්වයක් විය.

වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් දිවයින පුරා හඳුන්වා දෙමින් රටේ ගෙවීම් සංස්කෘතියේ විප්ලවීය වෙනසක් ඇතිකිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම Lanka QR සුවිශේෂ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හඳුන්වාදෙනු ලැබීය. මේ සඳහා මහජන බැංකුව සම්බන්ධවූ අතර, ඒ අනුව මුදල් හෝ කාඩ්පත් භාවිතයකින් තොරව Lanka QR කේතයPeople’s Pay යෙදුම මගින් ස්කෑන් කිරීමෙන් භාණ්ඩ හා සේවාවන් ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමිවේ.

SendShareShare
Previous Post

ජනතාව වේලක් නොකා වේලක් කද්දී බන්දුල සතොසට ලක්ෂ 1320ක බෝනස් දෙයි!

Next Post

මව්ගුණ ගැන ලෝකයටම මතක සටහන් තියපු මොකද්ද මේ මාතෘගාම අඬහැරය…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.