• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

LOLC අඛණ්ඩව නවවැනි වරටත් ජනතා කිරුළ පළඳී! Sri Lanka Latest News

March 25, 2025
in Business
Reading Time: 4 mins read
A A
LOLC අඛණ්ඩව නවවැනි වරටත් ජනතා කිරුළ පළඳී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 ‘ස්ලිම් – කැන්ටාර්’ ජනතා සම්මාන උළෙලේදී  LOLC, අසමසම අඛණ්ඩ නවවැනි වරටත් කීර්තිමත් “වසරේ ජනතා මූල්‍ය සන්නාමය”ලෙසින් කිරුළු පැළඳීය. පරිපූර්ණ පාරිභෝගික පර්යේෂණයක් හරහා පිරිනමන මෙම සම්මානය තුළින් ශ්‍රී ලාංකික ජනතාව සමඟ LOLC සන්නාමයේ ප්‍රබල සම්බන්ධතාව සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ එහි ස්ථාවර ප්‍රමුඛත්වය පිළිබිඹු වෙයි. Sri Lanka Latest News

ක්ෂේත්‍රයේ බොහෝ අනෙකුත් සම්මාන මෙන් නොව, ස්ලිම් – කැන්ටාර් ජනතා සම්මාන තීරණය කරනු ලබන්නේ සන්නාම ඇතුලාන්ත පිලිබඳ ගෝලීය ප්‍රමුඛයා වන කැන්ටාර් විසින් පවත්වනු ලබන ස්වාධීන පාරිභෝගික සමීක්ෂණයක් මගිනි. විනිශ්චය මණ්ඩලයක තීරණය මත රඳා පැවතීම වෙනුවට මුළුමනින්ම ජනතා කැමැත්ත, සන්නාම ඇගයීම සහ පාරිභෝගික විශ්වාසය මත පදනම් වන නිසා එය සන්නාමයක ස්ථාවරය පිළිබඳ වඩාත් අව්‍යාජ මිණුම් දණ්ඩක් බවට පත් කරයි. අඛණ්ඩ නවවැනි වරටත් මෙම කීර්තිනාමය හිමිකරගැනීම, සිය ගනුදෙනුකරුවන් සමඟ LOLC හි ගැඹුරු ලෙස මුල් බැසගත් සම්බන්ධතාව සහ විශිෂ්ටත්වය උදෙසා තිරසාර ලෙස කැපවෙමින්, වෙනස්වන අවශ්‍යතා අනුව පරිණාමය වීමේ හැකියාව පෙන්නුම් කරයි.

LOLC අඛණ්ඩ ලෙස ලබන මෙම සාර්ථකත්වය මූල්‍ය සවිබලගැන්වීම, නවෝත්පාදනය සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා එහි සහතික වීම මඟින් මෙහෙයවනු ලබයි. අඩු පහසුකම් සහිත ප්‍රජාවන් වෙත සමීප වීම සහ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමිත්වය තුළින් LOLC  මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය යළි අර්ථ දක්වා තිබේ. සිය ප්‍රධාන මූල්‍ය විසඳුම් වලින් ඔබ්බට ගිය LOLC ජනතාව උදෙසා වසර ගණනාවක ශක්තිවන්තභාවය සහ බලාපොරොත්තුව මූර්තිමත් කරන සන්නාමයකි. ආර්ථික දුෂ්කරතාවන් වේවා, ගෝලීය බාධාවන් වේවා, අර්බුදකාරී සමයන්හිදී, ජාතියට අවශ්‍යම වූ පියවර ගනිමින් LOLC ශක්තියේ කුළුණක් ලෙස නැඟී සිටී. LOLC සැබැවින්ම සුවිශේෂී වන්නේ ජනතාව සමඟ පවතින මෙලෙස ගැඹුරට විහිදුනු සම්බන්ධතාවය තුළිනි. තිරසාර සහය තුළින් අවදානම් කාණ්ඩයේ ප්‍රජාව නඟා සිටුවීමේ ‘දිවි සවිය’ මානුෂීය මෙහෙවර වැනි සැබෑ සමාජ බලපෑමක් ඇති කරන ව්‍යාපෘති තුලින්ද සමාගම පිළිගැනීමට ලක්ව තිබේ.

මෙම සුවිසල් ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා; “අඛණ්ඩව වසර නවයක් මෙම සම්මානය ජයග්‍රහණය කිරීම, LOLC කෙරෙහි ජනතා විශ්වාසය සහ පක්ෂපාතිත්වය තහවුරු කරයි. ව්‍යාපාරයක් ලෙස පමණක් නොව ධනාත්මක වෙනසක් සඳහා වූ බලවේගයක් ලෙස මූල්‍ය සේවාවන්හී නව මුහුණුවරක් ඇතිකිරීමට අපගේ කැපවීම එමඟින් පිළිබිඹු වේ. මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත ස්පර්ශ කර ඇති “දිවි සවිය” මානුෂීය ව්‍යාපෘතිය වැනි වැඩසටහන් ඔස්සේ මූල්‍ය ඇතුළත් කිරීම් පුළුල් කිරීමේ සිට සමාජ බලපෑමක් ඇතිකිරීම දක්වා, අපගේ අවධානය යොමු වන්නේ පුද්ගලයින් සහ ව්‍යාපාර සමෘද්ධිමත් වීම උදෙසා සවිබලගැන්වීමටයි. මෙම පිළිගැනීම තුළින් කර්මාන්තයේ තවදුරටත් මිණුම් සලකුණු තැබීම සහ ශ්‍රී ලාංකික විශිෂ්ටත්වය ලෝකයට රැගෙන යාම සඳහාවූ අපගේ අධිෂ්ඨානය ශක්තිමත් කරයි.”

ව්‍යාප්ත වෙමින් පවත්නා මූල්‍ය ක්ෂේත්‍රය තුළ, අසමසම පාරිභෝගික අවධානය, ක්‍රියාශීලිත්වය සහ ශ්‍රී ලංකාවෙන් ඔබ්බට විහිදෙන දැක්ම තුළින් LOLC තවදුරටත් සුවිශේෂී වෙයි. මහාද්වීප හතරක කලාප රැසක ගෝලීය පියසටහන් ව්‍යාප්ත වීමත් සමඟ, LOLC සිය විශේෂඥතාව සහ බලපෑම නව වෙළෙඳපොළවල් වෙත රැගෙන යන අතර, දේශසීමාවලින් ඔබ්බටද මූල්‍ය බල කේන්ද්‍රයක් ලෙස එහි කීර්ති නාමය ශක්තිමත් කරයි.

මෙම නවතම ජයග්‍රහණයත් සමඟ, LOLC මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියටම පැමිණෙන අතර, ජනතා තේරීම නිවැරදි බව සනාථ කරමින් තවදුරටත් විශිෂ්ටත්වයම පිරිනමයි. 

LOLC හෝල්ඩිංග්ස් හි, අලෙවි සන්නිවේදන සමූහ ප්‍රධාන නිලධාරී සුසාන් බණ්ඩාර මහතා ඇතුලු අලෙවි සන්නිවේදන කණ්ඩායම සම්මානය ලබාගනිමින්

    LOLC හෝල්ඩිංග්ස්, සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා.

    SendShareShare
    Previous Post

    ‘ලෙජන්ඩ් ලීග්’ තරග පාවාදීමේ චෝදනාවට ‘කැන්ඩි සැම්ප් ආමි’ කණ්ඩායමේ හිමිකරු යෝගී පටෙල් වරදකරු වෙයි! මිලියන 85ක දඩයක්! බරපතළ වැඩ ඇතිව අවුරුදු 4ක් හිරේ! I Sri Lanka Latest News

    Next Post

    විශ්වාසභංගයේ දේශබන්දුට බරපතළ චෝදනා 4ක්! Sri Lanka Latest News

    MORE NEWS

    මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
    Business

    මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

    ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
    Business

    ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

    BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
    Business

    BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

    මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
    Business

    මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

    ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
    Business

    ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

    මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
    Business

    මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

    Load More
    දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
    Exclusive

    දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

    සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

    Read more
    පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

    රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

    රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

    අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

    අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

    කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

    කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

    • About us
    • Contact us

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

    No Result
    View All Result
    • Home
    • ePaper
    • Exclusive
    • News
    • Politics
    • Mahawanshaya
    • Astrology
    • Holiday
    • Heart
    • Business
    • ENGLISH

    Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.