මේ වනවිට ජනාධිපතිවරයා රට නිසි මගට ගෙනයමින් සිටින බවත්, උද්ඝෝෂණය කිරීමේ අයිතිය සියලු දෙනාටම ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ නිසි කළමනාකරණය හේතුවෙන් ජනතාව උද්ඝෝෂණයට සහභාගී නොවනු ඇති බවකි.
අද පැවැත්වෙන විරෝධතා පා ගමනට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ සමග ජවිපෙ වසන්ත සමරසිංහ අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ.










