• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මගේ ව්‍යාපාරික සාර්ථකත්වය පසුපස ඇති රහස දැන් ඔබට හෙළිකරන්නම්…

May 10, 2022
in Business
Reading Time: 2 mins read
A A
මගේ ව්‍යාපාරික සාර්ථකත්වය පසුපස ඇති රහස දැන් ඔබට හෙළිකරන්නම්…
Share on WhatsAppShare on Facebook

ෆාතිමා මුම්ටාස්-HR sweets වැලිසර

රාගම වැලිසර ප්‍රධාන මාර්ගයෙන් මඳක් ඇතුළතට වන්නට පිහිටි HR Sweets හි හිමිකාරිනිය වූ ඇය නමින් ෆාතිමා මුම්ටාස්ය. බූන්දි දොදොල් මස්කට් සමග ගෙවෙන ඇගේ ජීවිතය ගැන ඇය අප සමග කීවේ මෙලෙසය.

‘මේ ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ මගේ තාත්තා. 2018 දී අපේ තාත්තා හදිසියේම මිය ගියාට පස්සේ මේ ව්‍යාපාරයත් එතැනින්ම නැවතුණා. තාත්තගේ මරණයෙන් පස්සේ ගෙදර ආර්ථික ප්‍රශ්න ටික ටික මතුවෙන්න පටන් ගත්තාම මම තීරණය කළා තාත්තගේ ව්‍යාපාරය ආපහු පටන් අරන් කරගෙන යන්න.

පළාතේ සාමාන්‍ය ජනතාව වගේම රස කැවිලි අලෙවි කරන ආයතනත් හුඟක් අපිව අඳුරනවා. මේ සම්බන්ධතා එක්ක ව්‍යාපාරය අලුතින් ආරම්භ කරන්න මට ලොකු ගැටලුවක් වුණේ නෑ.

ඕනෑම ව්‍යාපාරයකට ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. මටත් ඒ ප්‍රශ්නෙ ඒ විදිහටම බලපෑවා. මුදල් ප්‍රශ්නය විසඳගන්න මම මූල්‍ය ආයතන කීපයකටම ගිහිල්ලා කතා කළත් ඒ එක තැනකින්වත් මට සෑහීමකට පත්වෙන්න පුළුවන් උත්තරයක් ලැබුණේ නෑ. ඒ අතර තමයි මට HNB FINANCE සමාගම ගැන දැනගන්න ලැබුණේ, ඒ ගමන මම HNB FINANCE සමාගමට ගිහිල්ලා මගේ මුදල් අවශ්‍යතාව ගැන සඳහන් කරලා ණය මුදලක් අවශ්‍ය බව කීවා. ඔවුන් සතුව ඇති ණය සැලසුම් ගණනාවක් අතරින් මගේ ව්‍යාපාරයට වඩාත්ම උචිත වූ ණය සැලසුම වන HNB FINANCE දිරිය ණය මුදල ඔවුන් මට යෝජනා කළේ ඒ වෙලාවේ. මේ යටතේ මං මුලින්ම ලබා ගත්තේ රු 25,000ක්. ඉන්පස්සෙ පස් වතාවක් මං ව්‍යාපාරයේ අවශ්‍යතාවන් මත විටින් විට ණය මුදල් ලබාගත්තා. ඔය විදිහට මම අන්තිමට ගත්තේ ලක්ෂ පහක ණය මුදලක්.

ෆාතිමාගේ HR sweets ආයතනයකට සම්බන්ධව සේවය කරන සේවක සංඛ්‍යාව මේ වනවිට හයදෙනකු පමණ වෙයි. ජාඇල, මීගමුව හා තදාසන්න ප්‍රදේශයන්හි වෙ‍ළෙඳසල්වලට මස්කට්, දොදොල්, බූන්දි, මුරුක්කු වර්ග සහ බයිට්ස් බෙදාහරින ප්‍රධාන සැපයුම්කරුවන් වන්නේ HR sweetsය.

‘මේ වෙනකොට විවිධ පළාත් තුළ සිටින ව්‍යාපාරිකයින් අපි ළඟටම ඇවිල්ලා අපේ නිෂ්පාදන මිලදී ගන්නා තත්ත්වයක් ගොඩනැගිලා තියෙනවා. අපිත් සමහර ප්‍රදේශවලට අපේ නිෂ්පාදන බෙදා හරිනවා අපේම වාහනවලින්.’

‘කොහොම වුණත් අද වෙනකොට මේ ව්‍යාපාරය යම් මට්ටමකට දියුණු වෙලා තියෙනවා නම් එහි මූලික ගරුත්වය අනිවාර්යෙන්ම HNB FINANCE ආයතනයට හිමිවිය යුතුයි. මොකද ඕනෙම ව්‍යාපාරයක පැවැත්මට මුදල් කියන සාධකය ඍජුව බලපානවා. අපේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම මොහොතක අවශ්‍ය ණය මුදල ලබාදෙමින් සහ උපදෙස් ලබාදෙමින් HNB FINANCE සමාගම දැක්වූ සහයෝගය අපට කවදාවත් අමතක කරන්න බැහැ. විශේෂයෙන් HNB FINANCE සමාගමේ ජාඇල ශාඛාවේ නිලධාරි මහතුන්ගෙන් ලැබුණු සහයෝගයත් මේ මොහොතේදී කෘතවේදීව මම සිහිපත් කරනවා.’

SendShareShare
Previous Post

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

Next Post

සමීර කලුගම්පිටියගේ කතාකරන කාටූන් එක!

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.