• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙලිකොප්ටරය ඇතුළේ විශාල අවුලක්! විමල්ට ‌හෙලිකොප්ටරයෙන් එළියට බහින්න වෙයිද? EXCLUSIVE

April 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හෙලිකොප්ටරය ඇතුළේ විශාල අවුලක්! විමල්ට ‌හෙලිකොප්ටරයෙන් එළියට බහින්න වෙයිද?  EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

හෙලිකොප්ටරය නියෝජනය කරන නිදහස් ජනතා සන්ධානය තුළද මේ වන විට බරපතළ දේශපාලන ගැටුමක් නිර්මාණය වී ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

ඒ, විමල් පිල හා ඩලස් පිල අතර නිර්මාණය වී ඇති මතගැටුමක් හේතුවෙනි.

පසුගිය දින කිහිපය පුරාම ප්‍රතිපත්තිමය කාරණා උඩ විමල් පිල හා ඩලස් පිල අතර පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවලදී බරපතළ වාද විවාද මතුව තිබිණි.

ඊට ජාතිකවාදී දේශපාලන ධාරාව නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංගද සම්බන්ධ වී සිටියේය.

විමල්, ගෙවිඳු ඇතුළු කණ්ඩායම දැඩි ජාතිකවාදී ප්‍රතිපත්තියක හිඳිමින් පක්ෂය ඇතුළේ අදහස් දක්වා තිබුණද, ඩලස් ඇතුළු කණ්ඩායම සිටින්නේ මැද මාවතකය.

ඒ උඩ පැවැති වාද විවාදවලදී තත්ත්වය කෙතරම් දුරදිග ගියාද කියනවා නම්, ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචි වී ඇති ආකාරයට විමල්, ගෙවිඳු ඇතුළු කණ්ඩායම හෙලිකොප්ටරයෙන් වෙන්ව යන තරමට එය බරපතළ වී ඇති බවක් දැනගන්නට ඇත.

විමල්ලා සහ රාජපක්ෂවරුන් අතර නැවත වතාවක් අලුත් සාකච්ඡා වටයක් ආරම්භ වී ඇත්තේද මෙම පසුබිම මැදය.

එමෙන්ම මෙම තත්ත්වය යටතේ විමල්ලා යළිත් මහින්ද ළඟට යෑමට ඇති ඉඩකඩද බොහෝය.

එසේ වුවහොත් හෙලිකොප්ටරය නියෝජනය කරන ඩලස්, ජී.එල්. ඇතුළු කණ්ඩායමක් ස්වාධීනව සිටිනු ඇති අතර තවත් කණ්ඩායමක් පොහොට්ටුව සමග යළි සන්ධානගත වනු ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

HNB ජම්බෝ සිඟිති වෙතින් ඉතිරි කරන සිඟිත්තන්ට අවුරුදු තෑගි රැසක්…

Next Post

නෙස්කැෆෙ සහ මැගී සන්නාම කෙරෙහි ඇති ජනතා ආදරය 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී නැවත වරක් තහවුරු වෙයි…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.