• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ASUS AI තාක්ෂණයේ ලැප්ටොප් 3ක් එළිදක්වයි! Sri Lanka Latest News

April 2, 2025
in Business
Reading Time: 2 mins read
A A
ASUS AI තාක්ෂණයේ ලැප්ටොප් 3ක් එළිදක්වයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තායිවානය පදනම් කරගත් ලොව ප්‍රකට සුවිසල් තාක්ෂණික සමාගමක් වන ASUS, AI බලයෙන් ක්‍රියාත්මක ලැප්ටොප් පරිගණක 3ක් මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙමින් සිය නව්‍යකරණ විශිෂ්ටත්වය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට පසුගියදා සමත් විය. ASUS, එසේ හඳුන්වා දෙනු ලැබුවේ Vivobook 14 Flip, ZenBook Duo සහ ZenBook 14 යන ලැප්ටොප් ත්‍රිත්වයයි.Sri Lanka Latest News

2025 වසරේ එම සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ පළමු නිෂ්පාදන පෙළ වන මෙහි විශේෂත්වය වන්නේ අන් කවරදාකටත් වඩා AI තාක්ෂණය භාවිත කිරීමේ හැකියාවයි. නවතම Intel® Core™ Ultra Series ප්‍රොසෙසරවලින් බලගැන්වෙන මෙම ලැප්ටොප් 4747 TOPS (Teraflops of Operation Per Second) සහිත NPU (Neural processing unit) විශේෂාංගයන්ගෙන් සමන්විත වේ. වෘත්තිකයන්, සිසුන්, නිර්මාණකරුවන් හා විවිධ සේවා සපයන්නන් වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ මෙම නිෂ්පාදන ත්‍රිත්වය ශ්‍රී ලංකාව පුරා විහිදුණු විශේෂ ASUS වෙළෙඳසල්වලින් සහ තෝරාගත් අලෙවිසල්වලින් දැන් මිලදීගත හැකිය.

සෙ.මී, 1.1ක් තරම් ඝනකමින් යුත් Vivobook 14 Flip හි බර කිලෝග්‍රෑම් 1.2කි. නවතම Intel® Core™ Ultra 7 (Series 2) දක්වා ඉහළ නැංවිය හැකි ප්‍රොසෙසරයකින් මෙන්ම 47 TOPS NPU එකකින් සමන්විත එය AI තාක්ෂණය භාවිත කිරීමේ සුවිශේෂ හැකියාවකින් යුක්තය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොළඹ අල්ලන සජිත්ගෙයි වෛද්‍ය හනීෆාගෙයි ප්ලෑන් එක දැන් එළියට දානවා! සජීවීව නරඹන්න! LIVE VIDEO  I Sri Lanka Latest News

Next Post

බටලන්ද CID එකට එයි! දැන් බලමු අනුර රනිල්ට කරන්නේ මොකද්ද කියලා! VIDEO  I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.