• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

AIA පිට පිට 6 වැනි වරටත් ලෝකයේ එකට

August 22, 2020
in Business
Reading Time: 1 min read
A A
AIA පිට පිට 6 වැනි වරටත් ලෝකයේ එකට
Share on WhatsAppShare on Facebook

AIA ගෘප් ලිමිටඞ් ආසියානු පැසිෆික් කලාපයේ විශාලතම ජීවිත රක්ෂණ සමූහය අඛණ්ඩව වසර 6ක් පුරාවට මිලියන් ඩොලර් රවුන්ඞ් ටේබල්හි (MDRT) ලොව වැඩිම සාමාජිකත්වයක් හිමිකරගෙන සිටින එකම ජාත්‍යන්තර සමාගම බවට පත්වීමේ ඓතිහාසික ජයග්‍රහණය මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි.
2020 වසර ජූලි මස 1 වැනිදා වනවිට AIA සමූහයේ අලෙවි බලකා සාමාජිකයින් 12,796ක් වන වාර්තාගත සංඛ්‍යාවක් MDRT සාමාජිකයින් ලෙස ලියාපදිංචි වී සිටී.

මිලියන් ඩොලර් වටමේසයේ (MDRT) සාමාජිකත්වය ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ව්‍යාපාරය තුළ විශිෂ්ටතා ප්‍රමිතිය ලෙස ජාත්‍යන්තරව පිළිගැනේ. එහි සාමාජිකයින්, උසස් මට්ටමේ වාරික, කොමිස් මුදල් සහ ආදායම් ජනනය කළයුතු වන අතර, වෘත්තීය දැනුම, නිවැරදි ආචාරධර්ම පිළිපැදීම සහ කැපීපෙනෙන සේවාලාභී සත්කාරය, යන සුවිශේෂී ගුණාංගයන්ගෙන් පිරිපුන් පිරිසකි.

AIA සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති වන ලී යුඅන් සියෝන්ග් කියා සිටියේ “අපගේ අලෙවි බලකා සාමාජිකයින් පිළිබඳව මා ඉතාමත් සතුටු වන අතර සේවාලාභීන්ගේ විශ්වාසවන්ත හවුල්කරුවන් ලෙස දිනපතා ඔවුන්ගේ කාර්යභාරය මා වඩාත් අගය කරනවා. මෙම ජයග්‍රහණය ඔස්සේ අපගේ උපදේශකයින්ගේ ඉහළ වෘත්තීයභාවය සහ සේවාලාභීන් වෙනුවෙන් දක්වන ඉමහත් කැපවීම මනාව පිළිබිඹු වෙන අතර තරගකාරීත්වය තුළ අප සමාගමට ඉදිරියෙන් සිටීමට මෙම ජයග්‍රහණය ප්‍රධාන සාධකයක් වනු ඇත. අපගේ සේවාලාභීන් හට සුවපත්, සැපවත් මෙන්ම දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීමේ ප්‍රයත්නය වෙනුවෙන් අපගේ අලෙවිකරුවන් තවදුරටත් බලගැන්වීමට අප සහතික වෙනවා.”

SendShareShare
Previous Post

ලක්ෂ 220ක් කලුවරේ තිබ්බේ එක්කෙනෙක්

Next Post

Galaxy Note20 | Note20 Ultra 5G දැන් කලින්ම වෙන් කරගන්න

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.