• About us
  • Contact us
Wednesday, July 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

රාගම දේවාලයෙන් මහා දේව කන්නලව්වක් ! Sri Lanka Latest News

November 26, 2025
in Business
Reading Time: 5 mins read
A A
රාගම දේවාලයෙන් මහා දේව කන්නලව්වක් ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 14 තිස්සේ නොවිසිදුනු බරපතළ අපරාධයක් වන රාගම මහා දේවාලයේ ප්‍රධාන දේව ගැතිව සිටි එම්.එස්.එම්.නියාස් නොහොත් ලොකු සීයා ඝාතනය කළ අපරාධකරුවන් කඩිනමින් නීතිය හමුවට පමුණුවා ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්නයි ඉල්ලා දෙස් විදෙස් බැතිමතුන් රැසකගේ සහභාගිත්වයෙන් දේව කන්නලව්වක් සිදුකරමින් අධිෂ්ඨාන පොල් 1000ක් බිඳීම රාගම මහා දේවාලයේදී 2025-11-22 සිදු කෙරෙනි.Sri Lanka Latest News

 2011-10-27 සවස 6.15 වත්තල කෙරවලපිටිය ගුණසේකර මාවතේදී ආයුධ සන්නද්ධ පිරිසක් විසින් අධි ආරක්ෂිත කලාපයෙන් පැහැරගෙන ගොස් විදුලු සැර 08 වතාවක් වද්දවා(මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන පරිදි )ගෙල සිරකර අමානුෂික වද හිංසා ලබාදී ඝාතනය කර ආරක්ෂක අංශවලට අයත් කොටස් සහ යකඩ කිලෝ 100 ගැට ගසා(අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත් කරුණු අනුව) මුහුදේ ගිල්ලු මළ සිරුර අක්කරේපත්තු බදුර්නගර් වෙරළ සීමාවෙන් හමු විය. 

 2011 වසරේ සිදුවූ සුදු වැන් සංස්කෘතියෙන් පැහැරගෙන ගොස් ඝාතනය කළ සහ අතුරුදන් කළ පිරිසගෙන් මෘත ශරීරයක් හමුවූයේ ලොකු සීයාගේ මෘත ශරීරය පමණි.

ලොකු සීයා ඝාතනය සම්බන්ධව සියලු පරීක්ෂණ කඩිනම් කර අපරාධ කරුවන් නීතිය රැහැණට හසු කර දෙන ලෙස සියලු ආරක්ෂක අංශවලට සහ සියලුම වගකිය යුත්තන්ට ලිඛිතව සෑම වසරකදීම දැනුම් දුන්නද කිසිදු සාධාරණයක් මෙතෙක් ඉටු නොව් බව ලොකු සීයාගේ පවුලේ ඥාතීන් පවසයි.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2015 ජනතා විමුක්ති පෙරමුණේ නායක වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී එතුමා බලයට පත් වූ අවස්ථාවකදී ලොකු සීයා ඝාතනයට සාධාරණයක් ඉෂ්ට කරන බව ලිඛිතව සටහන් කර ලිපියක්ද අප වෙත ලබා දී ඇති බැවින් මෙම අපරාධයට සාධාරණයක් ඉෂ්ට කර අපරාධකරුවන් කඩිනමින් අත්අඩංග ගන්නා ලෙස ජනාධිපතිතුමා,මහජන ආරක්ෂක අමාත්‍යතුමා සහ පොලිස්පතිතුමාගෙන් ලොකු සීයාගේ වැඩිමහල් පුත් එම්.එන්.එම්.හිසාන් (පොඩි සීයා) සහා බාල පුත් එම්.එන්.එම්.හිජාස් (චූටි සීයා ) ඇතුළු පවුලේ ඥාතීන් ඉල්ලා සිටිති

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රටම එකට ජාතික සභාවේදී අල්ලන කුඩු ඉක්මනින්ම විනාශ කරන නීති හදන්න අනුර උපදෙස් දෙයි! පහුගිය දවසක කුඩු අල්ලන වැඩේට බැන්න සංගීත් විජේසූරියත් ඇවිත්! අද නම් කියන්නේ වෙන කතාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මහ වැස්සෙන් හානි එක්කම වාසිත්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News
Business

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.