• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

හැටන් නැෂනල් බැංකුව සම්මාන 7ක් දිනාගනී

December 21, 2019
in Business
Reading Time: 1 min read
A A
හැටන් නැෂනල් බැංකුව සම්මාන 7ක් දිනාගනී
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය බැංකුව වන හැටන් නැෂනල් බැංකුව තිරසර බැංකුකරණයක් සහ ආයතනික සංස්කෘතියක් බිහි කිරීමෙහිලා දැක්වූ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (CCC) මගින් පැවැත් වූ හොඳම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී (BCCSA) සම්මාන 7කින් පිදුම් ලැබීමට සමත් විය.

හැටන් නැෂනල් බැංකුව මෙම වසරේ හොඳම ආයතනික පුරවැසි 10 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් වූ අතර සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මාන කාණ්ඩය වන හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන අංශයේ තුන්වන ස්ථානය දිනා ගැනීමටද සමත් විය.
මීට අතිරේකව ස්ථාවර කැපවීම සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් (Governance category) ජයග්‍රාහකයා ලෙස සහ ආර්ථික තිරසරභාවය (ලාභය) කාණ්ඩය යටතේ Triple Bottom Line සම්මානය ලබා ගැනීමට ද බැංකුව සමත් වී තිබෙන අතර බැංකුවේ සමස්ත ශ්‍රම බළකායේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගත් පුරෝගාමී මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් සේවක සබඳතා කාණ්ඩයේ සම්මානය දිනා ගැනීමට ද බැංකුව සමත් වී තිබේ.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් පාරිසරික සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ජලය සහ අපද්‍රව්‍ය කළමනාකරණය යන කාරණා සම්බන්ධයෙන් බැංකුව විසින් සිදු කළ මෙහෙයුම් ඇගයීමට ලක්කරමින් හොඳම තිරසර ව්‍යාපෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට හැටන් නැෂනල් බැංකුවට හැකි වූ අතර තුන්ඩෝලා සංරක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් හොඳම තිරසාර ව්‍යාපෘති කාණ්ඩයේ කුසලතා සහතිකය හිමි කරගැනීමට සමත් විය.

මෙම වසරේ සම්මාන උළෙලේදී බැංකුවේ කැපී පෙනෙන කාර්යසාධනය සඳහා දායක වූ උපායමාර්ග සහ ප්‍රතිපත්ති පිළිබඳව විස්තර කළ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන පරිවර්තන නිලධාරිනි (Transformation Officer) චිරාන්ති කුරේ මහත්මිය, තිරසර භාවිතයන් සම්බන්ධයෙන් සියලු ආයතනයන් ක්‍රියාශීලීව නිරතවීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.

SendShareShare
Previous Post

ඉදිරි සතියෙ ඔබට මොකද වෙන්නේ?

Next Post

සිරිපා ගමනේ නොඇසූ තොරතුරු

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.