• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලින්කෝ ලයිෆ් සුර්යබලයට ආයෝජනය කරයි

September 12, 2020
in Business
Reading Time: 1 min read
A A
සෙලින්කෝ ලයිෆ් සුර්යබලයට ආයෝජනය කරයි
Share on WhatsAppShare on Facebook

සෙලින්කෝ ලයිෆ් සමාගම වසරකට පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ටොන් 42.6කින් අඩුකර ගනිමින් වසරකට මෙගාවොට් 120ක විදුලි බලයක් උත්පාදනය කළ හැකි මහා පරිමාණයේ සූර්ය පැනල පද්ධති දෙකක් අනුරාධපුරයේ සහ යාපනයේ ආරම්භ කර තිබෙන අතර, මේවා මෙම දිස්ත්‍රික්ක දෙක තුළ තිබෙන විශාලතම සූර්ය පැනල පද්ධති වෙයි.
අනරාධපුරයේ තිබෙන පද්ධතියේ කිලෝවොට් 50ක ධාරිතාවක් තිබෙන බවත් මෙයින් වාර්ෂිකව මෙගාවොට් 66ක් ජනිත කිරීමට බලාපොරොත්තු වන බව සමාගම සඳහන් කරයි. මෙම ව්‍යාපෘතිය සෙලින්කෝ ලයිෆ් විසින් ආරම්භ කළ දෙවැනි විශාලතම සූර්ය පැනල පද්ධතිය වන අතර, මේ තුළින් සමාගම ජාතික විදුලිබල පද්ධතියෙන් වසරකට ලබාගන්නා විදුලි ඒකක ප්‍රමාණය 66,000කින් අඩුකර ගැනීම හැකිවෙයි. ඒ තුළින් සමාගම වසරකට පරිසරයට මුදා හරින කාබන් ප්‍රමාණය ටොන් 23.4කින් අඩුකර ගැනීමට හැකියාව ලැබේ.

කිලෝවොට් 40ක ධාරිතාවකින් යුක්ත වන සමාගමේ යාපනයේ සූර්ය පැනල පද්ධතිය මගින් වසරකට මෙගාවොට 54ක් ජනනය කරන අතර, සමාගම වසරකට ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගන්නා විදුලිය ඒකක 54,000ක් ලබා නොගැනීමට සමාගමට මේ තුළින් අවස්ථාව හිමිවෙයි. මේ තුළින් සමාගම වසරකට පරිසරයට මුදා හරින කාබන්ඩයොක්සයිඞ් ටොන් 19.2ක් පරිසරයට එකතු වීම වළක්වාගත හැකි වෙයි. මෙය සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ආරම්භ කර තිබනෙ සූර්ය පැනල පද්ධතිවලින් පස්වැනියට විශාලතම පද්ධතිය වෙයි.

මෙම සූර්ය පැනල පද්ධති සඳහා රුපියල් මිලියන 15.9ක් ආයෝජනය කර තිබෙන අතර, සමාගමේ නව මූලස්ථාන ගොඩනැඟිල්ලේ 2016 වසරේදී සවිකළ කිලෝවොට් 63.18ක පද්ධති ධාරිතාවකින් යුක්ත වන සූර්ය පැනල පද්ධතිය සමාගමේ විශාලතම සූර්ය පැනල පද්ධතිය වෙයි. මෙමඟින් සමාගම ජාතික විදුලිබල පද්ධතියෙන් ලබාගන්නා විදුලිය ඒකක 7,200ක් මාසිකව ඉතිරි කරගන්නා අතර, ඒ තුළින් සමාගම පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ටොන් 108කින් අඩු කිරීමට සමත්වී ඇත.

SendShareShare
Previous Post

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්.සී. 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම් කෙරේ

Next Post

මහින්ද විශ්‍රාම ගත්තොත්…? (විමලසිරි ගම්ලත්ගේ ‘රටේ පැත්ත’)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.