• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙංකඩගල ෆිනෑන්ස්හි අධ්‍යක්‍ෂ මණ්ඩලයට ආචාර්ය රොෂාන් පෙරේරා පත්කරයි

October 10, 2020
in Business
Reading Time: 1 min read
A A
සෙංකඩගල ෆිනෑන්ස්හි  අධ්‍යක්‍ෂ මණ්ඩලයට  ආචාර්ය රොෂාන් පෙරේරා පත්කරයි
Share on WhatsAppShare on Facebook

සෙන්කඩගල ෆිනෑන්ස් ආයතනය සිය විධායක නොවන ස්වාධීන අධ්‍යක්‍ෂවරයකු වශයෙන් ආචාර්ය රොෂාන් පෙරේරා මහත්මිය පත්කරනු ලැබූ බව පසුගියදා නිවේදනය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරනු ලැබූ ආචාර්ය රොෂාන් පෙරේරා මහත්මිය, මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව 20 වසරකට අධික කාලයක අත්දැකීම් ඇති වෘත්තීය වේදිනියකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ කාලය තුළ ඇය ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, බැංකු අධීක්‍ෂණ අංශයේ අතිරේක අධ්‍යක්‍ෂ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ආදී විවිධ අංශයන්හි කටයුතු කර ඇති ආචාර්ය රොෂාන් පෙරේරා, එයට පෙර ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වැනි ආයතන සමගද කටයුතු කිරීමෙන් අත්දැකීම් රැසකින් පරිපූර්ණ කෙනෙකි. මෙයට අමතරව ඇය මහජන ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ බැංකුකරණ කාර්යයන් හා සම්බන්ධ අධ්‍යක්‍ෂ වශයෙන්ද කටයුතු කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිය සහ විශේෂවේදී උපාධිය හිමිකරගත් ඇය ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියද හිමිකර ගත්තාය. මෙයට අමතරව ඇය විසින් මෑතකදී රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් හාවඞ් විශ්වවිද්‍යාලයෙන් විශේෂවේදී උපාධියද හිමිකර ගැනීමට සමත් විය.

SendShareShare
Previous Post

ඇස්ට්‍රොලජි මේනියාවෙන් හිටපු සුපිරි තරුවලට දඬුවම් දුන්න කොරෝනා දෙවියෝ

Next Post

කොළඹ රාජකීය විද්‍යාලයේ නව HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය සිසු අයිතියට

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.