• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

යල කන්නයේ බඩඉරිගු අස්වැන්න මිලදී ගැනීමට ක‍්‍රිස්බ්‍රෝ සමාගමෙන් බිලියන 2ක්

June 25, 2021
in Business
Reading Time: 1 min read
A A
යල කන්නයේ බඩඉරිගු අස්වැන්න මිලදී ගැනීමට ක‍්‍රිස්බ්‍රෝ සමාගමෙන් බිලියන 2ක්
Share on WhatsAppShare on Facebook

ශ‍්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඉහළ අවධානයක් යොමුකරන මෙරට ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ ඉදිරියට පැමිණෙන යල කන්නයේ බඩඉරිගු මිලදී ගැනීමට රුපියල් බිලියන 2ක් වෙන්කරන බව නිවේදනය කර සිටී. ක‍්‍රිස්බ්‍රෝහි හවුල් ව්‍යාපාරයක් වන කුරුණෑගල පිහිටි සත්ව ආහාර නිෂ්පාදන සමාගම සඳහා අවශ්‍ය බඩඉරිගු දිස්ත‍්‍රික්ක ගණනාවක් පුරා ව්‍යාප්තව සිටින 2000කට ආසන්න බඩඉරිගු ගොවීන්ගෙන් මිලදී ගැනීම සිදු කෙරේ.

බඩඉරිගු ගොවීන් සමග ඇතිකරගෙන ඇති අස්වැන්න මිලදීගැනීමේ ගිවිසුම් ප‍්‍රකාරව මෙම කටයුතු සිදුකෙරෙන අතර මෙරට මුළු බඩඉරිගු අස්වැන්නෙන් විශාලතම කොටස ක‍්‍රිස්බ්‍රෝ විසින් මිලදී ගනු ලබයි. මෙසේ ගොවීන්ගෙන් ඍජුව මිලදී ගන්නා අස්වැන්න සමාගමේ අතිනවීන ගබඩා පහසුකම් තුළ තැන්පත් කෙරෙන අතර මුළු ක‍්‍රියාවලියම පරිගණක ගත කර ඇති බැවින් කිසිදු අපහසුවකින් හෝ ප‍්‍රමාදයකින් තොරව ගොවිජනතාවගේ බඩඉරිගු අස්වැන්න මිලදීගැනීමට ක‍්‍රිස්බ්‍රෝ සමාගමට හැකියාව ලැබී ඇත.

ක‍්‍රිස්බ්‍රෝ සමූහයට අයත් ෆෝචූන් ඇග්‍රෝහි ඒකාබද්ධ ව්‍යවසායක් ලෙස ක‍්‍රියාත්මක වන මෙම ගබඩා සංකීර්ණය මොණරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ පිහිටා ඇති අතර මෙරට ස්ථාපිතව ඇති විශාලතම බඩඉරිගු ගබඩාව බවට පත්ව ඇත. මෙම ගබඩා සංකීර්ණයේ නවීකරණ කටයුතු සඳහා ක‍්‍රිස්බ්‍රෝ සමූහය රුපියල් මිලියන 500ක් ආයෝජනය කර ඇති අතර මෙහි ඉදිකර ඇති සිලින්ඩරාකාර ධාන්‍ය ගබඩා 4ක් තුළ උපරිම වශයෙන් මෙට්‍්‍රක්ටොන් 16,000ක බඩඉරිගු ධාරිතාවක් තබාගත හැක. එමෙන්ම ගොවිජනතාවගෙන් මිලදීගන්නා බඩඉරි`ගු තෙත් සහ වියළි ධාන්‍ය ලෙස ගබඩා කිරීමේ හැකියාවද එහි පවතී.

SendShareShare
Previous Post

කොමර්ල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් ඒකාබද්ධව තවත් ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහනක්

Next Post

The Grand, Ward Place වෙතින් සුවපත් දිවියකට ඇරයුමක් ‘The Grand Wellness Circle’

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.