• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුව ඩිජිටල්කරණය කළ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් කොඩිතුවක්කු මහතාට CMO Asia විසින් ගෞරව සම්මානයක්

December 19, 2020
in Business
Reading Time: 1 min read
A A
මහජන බැංකුව ඩිජිටල්කරණය කළ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් කොඩිතුවක්කු මහතාට CMO Asia විසින් ගෞරව සම්මානයක්
Share on WhatsAppShare on Facebook

අසමසම ගනුදෙනුකාර අත්දැකීමක් සමගම ආයතනයටද ඉහළ ප්‍රතිලාභ අත්පත් කරගත් මහජන බැංකුවේ ඩිජිටල්කරණ පරිවර්තනයට නායකත්වය දෙමින් එය සාර්ථකත්වය කරා ගෙනයාම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතාට CMO Asia සංවිධානය විසින් Innovation Leadership Awards ගෞරව සම්මානය පිරිනමන ලදී.

ලොවපුරා සිටින ඉහළ පෙළේ විධායක වෘත්තිකයන්ගේ විශිෂ්ටත්වය අගයන උසස් ආයතනයක් ලෙස CMO Asia හැඳින්විය හැක. එහි Innovation Leadership Awards මඟින් සන්නිවේදන තාක්ෂණ සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීම හරහා තමන්ගේ ව්‍යාපාර පරිවර්තනයට නායකත්වය ලබාදෙන විශිෂ්ටයන් හඳුනා ගැනීම සිදුකරයි. කොඩිතුවක්කු මහතා මහජන බැංකුවේ නූතන පරිවර්තනයේ පුරෝගාමියෙකු වන අතර, ගනුදෙනුකරුවා මෙන්ම ආයතනයේ සේවකයන්ගේද ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කරමින් මානවීය බව තව තවත් වර්ධනය කරන අතරම තාක්ෂණික ප්‍රවේශයන් පුළුල් කිරීම, අන්තර් සම්බන්ධය ඉහළ නැංවීම හරහා ඩිජිටල්කරණයේ වරප්‍රසාද සියලුදෙනා වෙත සමීප කරවීය. රාජ්‍ය බැංකුවක් ඩිජිටල්කරණය වෙත රැගෙන යාම ඉතාම අභියෝගාත්මක කාර්යභාරයකි. කොඩිතුවක්කු මහතා එම කාර්යයේදී තමාගේ වෘත්තීය කෞෂල්‍ය, තාක්ෂණික ඥානය සහ මානව පරිපාලන දක්ෂතා මනාව පිළිඹිබු කරමින් මහජන බැංකුව, 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණ වූ බැංකුව වීමේ ඉලක්කය වෙත මඟ පෙන්වීය.

SendShareShare
Previous Post

මංජුලගේ වාසනාවට ලැබුණු රෝස පැටික්කි

Next Post

අත්තලා මුත්තලා රෝහලට නොයැවූ බත් හැන්දේ රහස

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.