• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පැල්වත්ත නිෂ්පාදන සුපවේදීන් ඉහළින්ම අගයයි

September 5, 2020
in Business
Reading Time: 1 min read
A A
පැල්වත්ත නිෂ්පාදන සුපවේදීන් ඉහළින්ම  අගයයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි නිෂ්පාදනවල ඇති ක්‍රීම් සාරය, බේකරි කර්මාන්තයේ සහ සුපවේදය පිළිබඳ විශේෂඥයින්ගේ ඉහළ පැසසුමට ලක්විය. මෙරට ප්‍රමුඛපෙළේ බේකරිවල නිෂ්පාදනය කෙරෙන බේකරි නිෂ්පාදනවල රසය උසස් අන්දමින් ඉහළ නැංවීමට පැල්වත්ත නිෂ්පාදනවල රසය සහ සාරය භාවිත කෙරේ.

පැල්වත්ත සමඟ ඇති දිගු කාලීන හවුල්කාරිත්වය සහ සිය බේකරි නිෂ්පාදනවලට පැල්වත්ත නිෂ්පාදන මගින් හිමිවන අමතර ගුණාත්මක වටිනාකම් පිළිබඳව ෆැබ් ෆුබ්ස් ආයතනයේ සැපයුම් කළමනාකාර ප්‍රභාත් ගමලත්ගේ මහතා මෙසේ පැවසීය. “වසර 5ක් පුරා ෆැබ් ආයතනය පැල්වත්ත නිෂ්පාදන භාවිතා කර තිබෙනවා. එම නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ අපි බෙහෙවින්ම සතුටු වනවා. පැල්වත්ත නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳව වසර ගණනාවක් තිස්සේ කිසිදු ගැටලුවක් මතුවී නොමැති අතර මෙම හවුල්කාරිත්වය අප අඛණ්ඩව ඉදිරියට පවත්වා ගැනීමට බලාපොරොත්තුවනවා.

පැල්වත්ත පුළුල් කිරි නිෂ්පාදනයන් ගලදාරි හෝටලය සහ ජෙට්වින් බ්ලූ හෝටලය ඇතුළු බොහෝ තරු පන්තියේ හෝටල්වල ආහාර සැකසීම සඳහා භාවිත කෙරේ. එසේම ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන් සඳහා සපයනු ලබන පැල්වත්ත නිෂ්පාදනයන් පැල්වත්ත ගිතෙල්, ඉන්දියානු, ඉන්දුනීසියානු, මැද පෙරදිග සහ මැලේසියානු ආහාර බොහොමයක් සැකසීම සඳහා යොදා ගනී. එමගින් පැල්වත්ත නිෂ්පාදනවල බහුකාර්ය හැකියාවන් මැනවින් පෙන්නුම් කෙරේ.

SendShareShare
Previous Post

හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකුවේ සභාපති ලෙස රාජකාරී අරඹයි

Next Post

සිංගර් ෆැෂන් ඇකඩමියට අයදුම්පත් කැඳවයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.