• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ජීවිත දස දහසක් එළිය කරන්නට ප්‍රයිම් සමූහයෙන් සමාජ සත්කාරයක්

July 7, 2021
in Business
Reading Time: 1 min read
A A
ජීවිත දස දහසක් එළිය කරන්නට ප්‍රයිම් සමූහයෙන් සමාජ සත්කාරයක්
Share on WhatsAppShare on Facebook

නිරතුරුව ශ්‍රී ලාංකීය ජන සමාජය බලගැන්වීමට අඛණ්ඩ දායකත්වය දක්වන මෙරට විශාලතම හා ICRA [A-] ස්ථාවර ණය ශ්‍රේණියක් හිමි එකම දේපළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහය සිය කාර්යමණ්ඩලයේද දායකත්වයෙන් දියත් කළ ‘එක් දවසක් සිත් දහසක්’ සමාජ සත්කාරක ප්‍රවේශය තුළින් කෝවිඩ් වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ මොරටුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර ද්‍රව්‍ය ලබාදෙන ලදී.

මෙම ‘එක් දවසක් සිත් දහසක්’ සමාජ සත්කාර ප්‍රවේශයේ පළමු අදියර යටතේ අත්‍යාවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් මොරටුව සුනාමි මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන පවුල් 320ක් වෙත පරිත්‍යාග කිරීම ජුනි 23 වැනි දින සිදු කළ අතර මෙහි සංකේතාත්මක අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම්, ප්‍රදීප් යසරත්න, මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉසංකා උඩවත්ත, උයන දකුණ ග්‍රාම නිලධාරී එච්.ආර්.එම් ප්‍රියන්ජිත්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ වින් කමාන්ඩර් මහේෂ් ගුණරත්න සහ ප්‍රයිම් සමූහයේ විධායක කමිටු සාමාජිකයින් ද සහභාගි වූහ. රජය මගින් ප්‍රකාශයට පත්කර ඇති නිරෝධායන නීති සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම පරිත්‍යාගය සිදුවිය. ප්‍රයිම් සමූහයේ සමස්ත සේවක මණ්ඩලයේ කැපවීම මත ඇරඹි මෙම මාහැඟි සමාජ සත්කාරක ප්‍රවේශය සමග තවත් සමාජ සත්කාරක ව්‍යාපෘතීන් දෙකක් නුදුරේදීම දියත් කිරීමට සැලසුම් කර ඇත.

SendShareShare
Previous Post

ඩෙල්ටාවලින් පසු ‘ලැම්බ්ඩා’ ඇවිත්!

Next Post

අමානා තකාෆුල් රක්ෂණ සමාගම 2021 පළමු කාර්තුවේ සුවිශේෂ වර්ධනයක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.