නව කොරෝනා වයිරස ප්‍රබේදයක් ලොව පුරා පැතිර යමින් පවතින අතර එය ‘ලැම්බ්ඩා’ යනුවෙන් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.
මෙම ප්‍රබේධය මේවනවිට ලොව රටවල් 29ක පැතිර ගොස් ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
මුලින්ම මෙය පේරු රටෙන් හමුවී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.










