ගුඞ් ඉයර් ගනුදෙනුකරුවන්ගේ සම්මාන ප්‍රදානෝත්සවය (2020) පසුගිය 01 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
ඡායාරූපයේ වමේ සිට පිළිවෙළින් ටයර් හවුස් සමූහ ආයතනයේ කණ්ඩායම් භාර අධ්‍යක්ෂ ගයාන් ෆොන්සේකා, වෙළෙඳපොළ අධ්‍යක්ෂ (සිංගප්පූරුව, තායිවානය, හොංකොං) ලියෝ වෑං, ටයර් හවුස් සමූහ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා, නාලක ටයර් ආයතනයේ (ජයග්‍රාහක) නාලක හෙට්ටිගේ, කළුතර වෙළෙඳපොළ ටයර් හවුස් සමූහ ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොෂාන් පීරිස් යන මහත්වරු.











